Saturday, October 26, 2024
Follow Us
Social and Equity

ඇති දැඩි කර රැක බලාගැනිමට නොහැකි අලුත උපන් දරුවන්ගේ රැකවරණය සඳහා දරුවන්ගේ ආරක්‍ෂිත මධ්‍යස්ථානයක් සකස් කිරීමට කටයුතු කරන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.

Social and Equity

ඊජ්ප්තු තානාපති Maged Mosleh මහතාගේ ප්‍රධානත්වයෙන් “ Women plus Bazar වැඩසටහන හඳුන්වා දීමේ උත්සවය ඊයේ (09) කොළඹ දී පැවැත්විණි.

Social and Equity

බස්නාහිර පළාතේ ධාවනය වන බස් රථ සියයට පනහකින්ම වායු දූෂණය සිදුවන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Social and Equity
නීති ක්ෂේත්රයට වසර 50ක සේවයක් ඉටු කළ ශ්රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයන් ඇගයීම වෙනුවෙන් සංවිධානය කළ “අභිනන්දන සම්මාන උළෙල” ඊයේ (12) රාත්රියේ කොළඹ සිනමන් ග්රෑන්ඩ් හෝටලයේ දී පැවැත්විණි.
Social and Equity

මරදාන පොලිස් වසමේ අර්නෝල්ඩ් රත්නායක මාවතේ ගිනි නිවන හමුදා මූලස්ථානය දෙස සිට සුදුවැල්ල හන්දිය දක්වා මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කර තිබේ.

Social and Equity

දැඩි වාර්ෂාවත් සමග පස් කඳු කඩා වැටීම නිසා මහනුවර - මහියංගනය මාර්ගය තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බව පොලීසිය කටයුතු කර තිබේ.

Social and Equity
ප්‍රින්සස් කෘෘස්‘ (Princess Cruise) හි අධි සුඛෝපභෝගී මගී නෞකාව ශ්‍රී ලංකාවේ කොළඹ වරායට ඊයේ (11) පැමිණ තිබේ.
Social and Equity

සෑම වසරකම මාර්තු 08 වෙනිදාට ජාත්‍යන්තර කාන්තා දිනය යෙදි තිබේ.

Social and Equity

The 24th Air Force men's cycle race was started yesterday. The first stage from Peliyagoda to Kandy successfully finished while the second stage from Kandy, Pallekele to Kaduruwela, Polonnaruwa will commence at 8.30 am today. The final stage is from Polonnaruwa to Anuradhapura via Habarana, Dambulla scheduled to start tomorrow at 8.30 am. Also, the women's race will start on the same day from Habarana to Anuradhapura and will commence at 7.30 am.

Social and Equity

ඊයේ (10) රාත්‍රී 7.00ට පමණ මඩකලපුව බලා පිටත්ව යාමට සූදානම්ව තිබූ මීනගයා දුම්රියේ දමා ගොස් සිටියදි මගීන් සහ දුම්රිය බලධාරීන් විසින් සොයාගනු ලැබූ, බිළිඳාගේ මව්පියන් සොයාගෙන තිබේ.

Social and Equity

ඕස්ට්‍රේලියාවේ විශාලතම ගුවන් ගමන් ආහාර සැපයුම්කරු වන Dnata සමූහය ශ්‍රී ලංකාවෙන් සූපවේදීන් බඳවා ගැනීමට සූදානම් බව මෙරට විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.

Social and Equity

තෙළිඟු ජනතාවට පවතින ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීමට කටයුතු කරන බව සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

Social and Equity

ශ්‍රී ලංකා - යුරෝපා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නිලධාරී මණ්ඩලය සහ විධායක කමිටු සාමාජිකයන්
පත්වේ.

Social and Equity

ශ්‍රී සම්බුද්ධ ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ මැදින් පුර පසළොස්වක පොහොය අදයි.

Social and Equity

මිනිස් ජාවාරම් වැළැක්වීමේ උපක්‍රමයක් ලෙස ඩිජිටල්කරණ ක්‍රියාවලිය තුළ විදෙස් රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයන්ගේ ජෛවමිතික තොරතුරු (Bio Metrix) ඇතුළත් කිරීමට ජාතික මිනිස් ජාවාරම් විරෝධී කාර්ය සාධක බලකාය ඊයේ (01) සිය එකඟතාව පළ කළ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.

Social and Equity

බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින ගාලු උරුමය පදනමෙහි කළමනාකරණ මණ්ඩලය සඳහා නව සමාජීකයින් පත් කිරීම ඊයේ (09) ගාලු උරුමය පදනම පරිශ්‍රයේ දී සිදු කෙරිණි.

Social and Equity

කච්චතිවු ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය නාවික හමුදාවේ දායකත්වයෙන් අති උත්කර්ෂවත්ව පවත්වයි.

Social and Equity

අපේ රටේ සංස්කෘතික උරුමයන් රැකගැනීම සඳහා ඉතාලි රජයේ සහයෝගය ලබා දීමේ අරමුණින්, ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර උරුම සංසදයේ පළමු පියවර පසුගිය දා ඉතාලි තානාපති කාර්යාලයේ දී අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත , බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.