Tuesday, December 24, 2024
Follow Us
Forum
The Sustainable Development Council (SDC), in partnership with the Asia-Pacific Trade Agreement Chamber of Commerce & Industry (APTA CCI), is pleased to invite you to a webinar on Enhancing Agricultural Resilience in the Asia-Pacific Region.

Forum

Nadeeka Amarasinghe
Sustainable Development Council of Sri Lanka

Forum
ශ්රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්ක, ප්රගතිය සහ ඉදිරි ක්රියාකාරකම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුවක් නියෝජ්ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා (05) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

Forum

Calls for integrated planning as working in silos ineffective
Sri Lanka moves up 7 positions in global ranking
Council calls for directives from top-level to fast-track SDG implementation

Forum

By Shiran Illanperuma and Dr. Vagisha Gunasekara

Forum
තිරසාර සංවර්ධන අභිමතාර්ථ අංක 03 පිළිබඳ මෙහෙයුම් කමිටුවේ ‘යහපත් සෞඛ්යය සහ යහපැවැත්ම’ පිළිබඳ රැස්වීමක් සෞඛ්ය අමාත්යාංශයේ දී පසුගියදා පැවැත්වුණු අතර, සෞඛ්ය අමාත්යාංශයේ ලේකම් වෛද්ය පාලිත මහීපාල මහතාගේ ප්රධානත්වයෙන් එය පැවැත්විණි. තිරසර සංවර්ධන සභාවේ අධ්යක්ෂ ජනරාල් චමින්ද්රි සපරමාදු මහත්මිය සහ සෞඛ්ය අමාත්යාංශයේ ජ්යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පවුල් සෞඛ්ය කාර්යාංශය, වසංගත රෝග විද්යා අංශය, මානසික සෞඛ්ය ඒකකය, බෝ නොවන රෝග (NCD) ඒකකය, ඩෙංගු මර්දන ඒකකය, ජාතික ලිංගාශ්රිත රෝග/ඒඩ්ස් පාලන වැඩසටහන ආදිය නියෝජනය කරමින් නිලධාරීන් මේ සඳහා සහභාගි විය.

Forum

ඇත්තටම ගෑස් පුපුරන්නේ ඇයි?
පසුගිය සති කීපය පුරා සිදුවූ ගෑස් පිපිරීමේ සිද්ධීන් නිසා, සෑම ගෙදරකම පාහේ එදිනෙදා බත සකස් කරගැනීමට සහයක් වූ තම ගෑස් සිලින්ඩරය සහ ළිප දෙස වපරැසින් බලන්නට මහජනතාවට සිදුවී තිබේ. එනමුත් මෙසේ ගෑස් ළිප් පුපුරන්නේ ඇයි දැයි කියා කවුරුවත් හරියට දන්නේ නැත. ඒ ගැන සමාගම් කියන්නේ වෙනත් කතාවකි. පාරිභෝගිකයන්ගේ අත්දැකීම් තවත් කතාවකි. ඒ අතරේ ගෑස් පිපිරීම් ගැන දේශපාලනඥයන් කියන්නේ අමුතුම කතාවකි. ඇත්තටම ගෑස් පුපුරන්නේ ඇයි? මේ ඒ ගැන මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ ආචාර්ය ඉනෝකා මන්තිලක සමග කළ සාකච්ඡාවක් ඇසුරෙන් සකස් කළ ලිපියකි.

Forum

In the past, the Island of Sri Lanka was known in many names. The oldest was Sihala Deshaya. This meant the land of Singhalese. The Arabs called the island Taprobane. During European times the island was known as Ceylon. Throughout history, she was world-famous as a major trading place. The port of Galle was the center of most of the trading that took place. Galle was the international harbor for centuries. This was changed at the beginning of the 20th century. The port was moved to Colombo by the British in 1911. Along with the port, most of the trading activity moved to Colombo. Sailing vessels were replaced with steam vessels. They wanted a deeper and larger port. Colombo port was the outcome. With the new port the trading activity also, increased.

Forum

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා අන්තර්ගත සහ තිරසාර ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීමේ උපාය මාර්ගයන් සම්බන්ධ වූ විශේෂ කතිකාව පසුගියදා කොළඹදී පැවැත්වුණි.

Forum

දේවධර්මවාදී යුගයක් පසු කළ පසු මිනිසා පුනරුදය තුළින් කාර්මීකරණය ළඟා කරගත් පසු මුළු ලෝකයේම ලෝකයේ ම එක් ආකාරයකට තිබූ සැකැස්ම සම්පූර්ණයෙන් කණපිට හැරුණි.ඒ අනුව කර්මය කරනය හරහා ස්වභාවික පරිසරය අභිබවමින් මිනිසා තාක්ෂණිකව ඉදිරියට යාමක් සීඝ්‍රයෙන් දක්නට ලැබිණි .විසිඑක්වන සියවස පසු කරන නූතන මිනිසා සමාජමය අතින් සහ ආර්ථිකමය අතින් උස්පහත්වීම්වලට භාජනය වෙමින් මේ වන විට අසීරු ගමනක නිරත වෙමින් තිබෙනවා.නමුත් තාක්ෂණයේ පිහිටෙන් තවමත් මිනිසා රැකී තිබෙනවා.

Forum

දෙවන ලෝක යුද්ධයේ අවසානයත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ ඔවුන්ගේ මිත්‍රශීලී ජයග්‍රාහි රටවල් වන ප්‍රංශය, එංගලන්තය, රුසියාව හා එවකට චීනය ලෙස පිළිගත් තායිවානය යන රටවල් එක්ව එක්සත් ජාතින්ගේ සංවිධානය පිහිටුවා ගන්නා ලදි. පසුව ලොව බොහෝ රටවල් මෙහි සාමාජික රටවල් ලෙස ඊට එකතු වී ය.

Forum

Sri Lanka stands at a critical juncture, seeking avenues for sustainable development while positioning itself as a responsible global player. In this pursuit, sustainable finance and private capital have emerged as a transformative force, offering a unique opportunity to address pressing environmental and social challenges while driving economic growth.

Forum

By Sheron Hewawaduge

Innovation is an essential driver of economic progress. The 2030 agenda for Sustainable Development goes beyond economic growth and requires innovation for sustainability. Process innovation to decouple economic growth from environmental degradation is of a great importance to achieve sustainable development.

Forum

By Wasana Gamagewaththa

Forum

Representatives of the United Nations Development Program said that Sri Lanka will be supported in achieving the country’s Sustainable Development Goals.

Forum

Empowering SL’s disabled community to become active contributors in achieving the 2030 Agenda
By Chamoda Halambaarachchi