Friday, May 23, 2025
Follow Us
Economic

හයිලන්ඩ් නිෂ්පාදන පාරිභෝගිකයින්  අතර ප්‍රචලිත කිරීමට සහ කිරි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන හිඟයකින් තොරව  මහජනතාවට මිලදී ගැනීම අවස්ථාව ලබාදෙන බව මිල්කෝ සමාගමේ සභාපති හේමජීව ගෝඨාභය මහතා ප්‍රකාශ කළේය.

Economic

රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

Economic

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2024 මූල්‍ය ප්‍රකාශ හා මෙහෙයුම් වාර්තාව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ජනාධිපති කාර්යාලයේ දී අද (29) පිළිගන්වනු ලැබිණි.

Economic

දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ කටුනායක අධිවේගී මාර්ගය සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම කුරුණෑගල කොටසේ පිටවීමේ ගේට්ටුවල දී අද (21) සිට කාඩ්පත් මගින් ගෙවීම් සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සළසා ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය පවසයි.

Economic

ජනාධිපති කාර්යාලයේ  සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන්  ඉවත් කර ඇති වාහන 27ක් විකිණීම සඳහා දෙවැනි අදියර යටතේ මිල ගණන් කැඳවා ඇත.

Economic

The Food Security Committee convened for the sixth time today (21), at the Presidential Secretariat, under the leadership of Minister of Agriculture, Livestock, Lands and Irrigation K.D. Lalkantha and Minister of Trade, Commerce, Food Security and Cooperative Development Wasantha Samarasinghe. The meeting was convened to discuss and make policy decisions focused on enhancing food security in the country.

Economic
ජපාන රජයේ අධාරයක් ලෙස ක්රියාත්මක වන ඉලෙක්ට්රොනික ගේට්ටු පද්ධති ස්ථාපනය කිරීමේ ව්යාපෘතිය කඩිනම් කිරීම සඳහා වන විශේෂ කමිටු රැස්වීමක් පසුගිය දා වරාය හා සිවිල්ගුවන්සේවා අමාත්යාංශයේ දී පැවැත්විණි.
Economic

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ කාර්තුමය ආදායම් බදු ආපසු ගෙවීම් සඳහා හිමිකම් පෑම් අයදුම්පත් ඉදිරිපත් කිරීමේ කාලය දීර්ඝ කර තිබේ.

Economic

The registration of new motor vehicles increased by 164% year on year to 24,176 in January to February two months of 2025 compared to 9,144 in 2024 according to the Department of Motor Traffic. Over 22,000 motor cycles have been registered in 2025 so far, a year on year increase of 200.5%

Economic
කොත්මලේ, ගැරඬිඇල්ල ප්රදේශයේදී පසුගියදා සිදු වූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ අය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදලින් ලබා දෙන මුදල් මේ වන විට අදාළ ප්රාදේශීය ලේකම් කාර්යාල වෙත යොමු කර තිබේ.
Economic

ධීවර, ජලජ සම්පත් සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා සහ දකුණු කොරියානු ආයෝජකයින් පිරිසක් අතර හමුවක් අද (මැයි 8)  අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර ධීවර හා ජලජ සම්පත් ක්ෂේත්‍රයේ සහයෝගීතාවය පුළුල් කිරීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ විය.

Economic

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් ගතවූ දින 04 තුළදී රුපියල් මිලියන 600 කට ආසන්න ආදායමක් උපයා ගෙන ඇති බව වාර්තා වෙයි.

Economic
වාර්ෂික නැවුම් තේ මංගල්ය 8 වන වරටත් බදුල්ල මුතියංගන රජමහා විහාරස්ථානයේදී ඊයේ (13) පැවත්විණ.
Economic

GSP+ සමාලෝචනය සම්බන්ධයෙන් ධනාත්මක ලෙස සලකා බලන බව යුරෝපා සංගමයේ දකුණු ආසියානු අංශයේ ප්‍රධානී චාල්ස් වයිට්ලි ( Charles Whiteley) මහතා ප්‍රකාශ කළේය.

Economic

ඇමරිකාවෙන් ආනයනය කරන සියලු භාණ්ඩ සඳහා චීනය තවත් 50% තීරුබදු පනවයි.

Economic

2025 මැයි මුල් සතිය තුළ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යා 33,910ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කරයි.

Economic

ලොව අති විශාලත ම බහාලුම් ප්‍රවාහන නෞකාවක් ලෙස ප්‍රකට MSC MARIELLA නෞකාව 2025.04.28 වන දින කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය (ECT) වෙත පැමිණ ඇත.

Economic

අමෙරිකාවේ නව ආනයන බදු ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවට බලපාන ආකාරය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා විපක්ෂයේ පක්ෂ නායකයින් අතර හමුවක්  ජනාධිපති ලේකම් කාර්යාලයේදී  හෙට (10)  පෙරවරු 11.00 ට පැවැත්වේ.