Saturday, October 19, 2024
Follow Us
Economic

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් අතර ඵලදායි සාකච්ඡාවක් අද (04)  පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණ.

Economic

As per the provisional data released by the Sri Lanka Customs, the merchandise export performance in August 2024 amounted to US$ 1,165.4 million, recorded an increase of 4.18 % compared to the month of August 2023. This was mainly due to the increase in earnings from export of Apparel & Textiles, Tea, Rubber based products, Coconut based products and Spices & Concentrates.

Economic

The Monetary Policy Board of the Central Bank of Sri Lanka, at its meeting held on 26 September 2024, decided to maintain the Standing Deposit Facility Rate (SDFR) and the Standing Lending Facility Rate (SLFR) of the Central Bank at their current levels of 8.25 per cent and 9.25 per cent, respectively.

Economic

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් (Krishna Srinivasan), ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බ්‍රෙයර් (Dr. Peter Breuer) යන මහත්වරු ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී විශේෂ සාකච්ඡාවක නිරත විය.

Economic

2024 අගෝස්තු මාසය සඳහා 0.5%ක් ලෙස වාර්තා වී තිබූ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය සැප්තැම්බර් මාසය සඳහා -0.5% ක් දක්වා අඩු වී තිබේ.

Economic

Sri Lanka Tourism presented “Destination Sri Lanka” at the International & French Travel Market 2024 IFTM Top Resa held at Porte de Versailles in Paris from 17 to 19 September 2024.  The spacious, beautiful and well-located Sri Lanka Pavilion organized by Sri Lanka Tourism was a major attraction at IFTM, and featured the many facets of Sri Lanka, as well as Ceylon tea and traditional Sri Lankan dance and music.

Economic

එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල රු. 300 න් පහළ මට්ටමට පැමිණ ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

Economic

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් පිරිසක් ලබන 02 වැනි දා මෙරටට පැමිණීමට නියමිතව ඇත.

Economic
මෙරට 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.
Economic

ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහාලුම් ප්‍රවාහන ගාස්තුව අඩු කිරීමට බහාලුම් රථ හිමිකරුවන්ගේ සංගමය තීරණය කර තිබේ.

Economic

Sri Lanka Embassy in Riyadh, in collaboration with the Export Development Board and the Tea Board of Sri Lanka, facilitated the participation of 12 Sri Lankan food and beverage exporter companies, for the first time in the 11th Saudi FOODEX - 2024 Exhibition held from recently in Riyadh. Ambassador of Sri Lanka to the Kingdom of Saudi Arabia O.L. Ameer Ajwad, ceremonially unveiled the Sri Lankan pavilion at Saudi FOODEX, which is a premier platform that significantly boosts the economies of the participating nations, by creating new trade opportunities and fostering international business relationships.

Economic

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (25) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.95ක් ලෙස සහ විකුණුම් මිල රු. 307.31ක් ලෙස පහළ ගොස් තිබේ.

Economic

The Supreme Court (SC) yesterday took up a petition alleging Rs. 85 billion loss to the State following the decision by the previous Government-led by President Ranil Wickremesinghe to grant licence to operate a Casino at the Lotus Tower.

Economic

2023/2024 තක්සේරු වර්ෂය සඳහා අදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම බදු මුදල් 2024 සැප්තැමබර් මස 30 හෝ එදිනට පෙර ගෙවා අවසන් කළ යුතු බව දේශීය අදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Economic

වෙළඳපොළෙහි බිත්තර මිල සැලකිය යුතු ප්‍රමාණයකින් පහත බැස ඇති අතර බිත්තරයක මිල රු.28/ත්-රු.35/ත් අතර වූ මිල පරාසයක පවතින බවට විවිධ මාධ්‍ය මඟින් ද වාර්තා කර තිබෙන බවත්, බිත්තර මිල අඩු වීමේ වාසිය පාරිභෝගිකයාට ලබා දිය යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, වෙළඳ ප්‍රජාව වෙත දැනුම් දී තිබේ.

Economic

මෙම මාසයට අදාළව ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

Economic

මේ වසරේ (2024) ආර­ම්භයේ දී අපේක්ෂා කළ ඉලක්ක ඉක්මවා ගිය ආර්ථික වර්ධ­න­යක් වසර අව­සා­නය වන විට සිදු­වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධි­පති ආචාර්ය පී. නන්ද­ලාල් වීර­සිංහ මහතා ඊයේ (27) ප්‍රකාශ කළේය.

Economic

මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් කළ කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා අද (25) සිය ධුරයේ යළි වැඩ භාර ගත්තේ ය. භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරු සහ මුදල් අමාත්‍යාංශය යටතේ වන දෙපාර්තමේන්තුවල ප්‍රධානීහු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.