Saturday, October 19, 2024
Follow Us
Economic

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, මහබැංකු අධිපති ආචාර්ය පී නන්දලාල් වීරසිංහ මහතා  සහ මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (24) ජනාධිපති කාර්යාලයේ දී පැවැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේතුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Economic

For the first time in history, Sri Lanka Customs has achieved record-breaking revenue of Rs. 1 trillion within the first eight months of this year. 

Economic

United Petroleum’s top executives, Co-Founder Avi Silver, Group CFO Nigel Simonsz, Group Procurement Head Brett Crawford and United Petroleum Lanka Director/CEO Dr. Prabath Samarasinghe on Monday visited the Colombo Port City. 

Economic

කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේදී දක්නට ලැබුණි. 

Economic
The Renewable Energy Protectors’ Association (REPA) has called on the leading Presidential candidates to outline their plans to address the issues faced by the renewable energy sector, including the Power and Energy Minister’s recent decision to lower the tariff rate for solar energy projects to Rs. 27 per unit. 
Economic

Port City Colombo has achieved a significant milestone, on-boarding 100+ companies as Authorised Persons (APs), as of 24 August 2024. These companies represent a diverse range of sectors identified to the Colombo Port City Special Economic Zone, including IT, finance, professional services, shipping, logistics, tourism, healthcare, real estate development, and global capability centres.

Economic
  • රට බංකොලොත්භාවයෙන් නිදහස් බවට වූ නිල පිළිගැනීම නුදුරේදීම හිමි වෙනවා.
  • සියලුදෙනාගේ සහාය ඇතිව රට ගොඩනඟන ආර්ථික සැලසුම් ක්‍රියාවට නංවනවා -ජනපති.

පුද්ගලික බැදුම්කර හිමියන් සමඟ වූ සාකච්ඡා ද අවසන් කරමින් රට බංකොලොත්භාවයෙන් නිදහස් කර ගැනීමට අදාළ සියලු සාකච්ඡා මේ වන විට සාර්ථකව අවසන් කර තිබෙන බවත්, රට බංකොලොත්භාවයෙන් නිදහස් බවට වන නිල පිළිගැනීම නුදුරේදීම හිමිවීමත් සමඟ රට ඉදිරියට ගෙන යාමේ වේගවත් සැලැස්ම ක්‍රියාවට නංවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Economic

කිසිඳු බලවේගයකට යට නොවී ස්වාධීනව වැඩ කිරීමට ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ පාලන අධිකාරියට සහ නිලධාරීන්ට අවස්ථාව ලබාදීම මත ඉතිහාසයේ පළමු වතාවට මෙම වසරේ ගත වු මාස 08ක කාලය තුළ රේගු ඉතිහාසයේ වාර්තා කළ ඉහළම රේගු ආදායම වශයෙන් රුපියල් බිලියන 1000ක් උපයා තිබේ.

Economic
Economic

In a bid to boost the participation and competitiveness of women entrepreneurs in international trade, the Sri Lanka Export Development Board (EDB) is set to sign a non-financial Memorandum of Understanding (MoU) with the International Trade Centre (ITC) to establish the ITC SheTrades Hub in Sri Lanka. 

Economic

ගොවීන්ගේ ආර්ථීක ශක්තිය වැඩිකිරීම හා ඔවුන් ණය බරින් මුදවා ගැනීම අරමුණු කොටගෙන ගොවීන් ලබාගෙන ඇති නොගෙවූ ගොවි ණය කපා හරින ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් ජනාධිපතිතුමා වෙත යොජනා කරයි.

Economic

මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අඩු ආදායම්ලාභී පවුල්වල ජනතාව වෙනුවෙන් සංවිධානය කළ සුළු අපනයන භෝග පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් පසුගිය දින කිහිපයේදී මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තෝරාගත් ස්ථානයන්හිදී පැවැත්විණ .

Economic

මේ වනවිට රට තුළ කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනය ස්වයංපෝෂිත මට්ටමට පැමිණ ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Economic
  • අදාළ නිර්දේශ මුදල් අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක කරනවා.
  • සියලුදෙනාගේ ආදායම් වැඩිකර දීම මගේ අපේක්ෂාවයි- ජනපති.
  • සියලු නිර්දේශ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවතින එකඟතා ගිවිසුමෙහි කොන්දේසිවලට අනුකූලයි.
  • 2025 ජනවාරි 01වනදා සිට රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ නැංවීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට මහා භාණ්ඩාගාරයේ එකඟතාව සහ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.
  • සැකයක් ඇති කර ගැනීමට කිසිඳු අවශ්‍යතාවයක් නැහැ.
  • මූලික වැටුප් 24% සිට 50%-60% දක්වා වූ පරාසයකින් වැඩි වෙනවා.
  • වැටුප් වැඩිවීමේ වාසිය විශ්‍රාමිකයන්ටත් හිමි වෙනවා- කමිටු සභාපති උදය ආර්. සෙනවිරත්න මහතා.
Economic

මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද (28) දිනයේ කැරට් 22 රන් පවුම රු.196,200.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 213,900.00ක් ලෙස සටහන්ව තිබේ.