ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළ දමා තිබේ.
The Colombo stock market yesterday ended the new year’s first month with a welcome 7% gain amidst high average turnover.
නව ගුවන් සේවා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමටත්, ගුවන් නියමුවන් පුහුණු කාර්යයන් සහ ලියාපදිංචිකිරීම් පුළුල් කිරීමටත් අවශ්‍ය කටයුතු සිදු කිරීම සඳහා ප්‍රවාහන මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
මෝටර් රථ, විද්‍යුත් මෝටර් රථ සහ දෙමුහුන් මෝටර් රථ ආනයනයට පනවා තිබූ තාවකාලික තහනම 2025 පෙබරවාරි 01 වැනිදා සිට ඉවත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
2024 වසරේ දී ශ්‍රී ලංකා ගුවන් තොටුපළ මගී, ගුවන් යානා සහ භාණ්ඩ ප්‍රවාහනයේ වේගවත් වර්ධනයක් වාර්තා කර ඇතැයි ගුවන් තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) පුද්ගලික සමාගම නිවේදනය කරයි.
Employees of Lumala City Cycle Industries Manufacturing Ltd., are calling for urgent Government intervention as their company faces an unprecedented crisis that threatens to shut down one of South Asia’s leading bicycle manufacturers.
මහජනතාවට සහන සැපයීමේ අරමුණින් ලංකා සතොස ආයතනය මගින් ලබාදෙනු ලබන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක විශේෂ මිල අඩු කිරීමක් සිදුකර තිබේ.
වෙෙළඳ වාණිජ, ආහාර සුරක්ශිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේ උපදෙස පරිදි, ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහළ දැමීමට තීරණය කර ඇත.
ඒ අනුව, පහත සඳහන් අන්‍යවශ්‍ය භාණ්ඩ මිල පහත දමන අතර දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභොගිකයින්ට අද (30) සිට ලබාගත හැකි බව දැනුම් දී ඇත.
භාණ්ඩය |
පැවති මිල(රු) |
නව මිල(රු) |
ඉතිරිය(රු) |
ලොකුලූනු( ආනයනික) |
230.00 |
220.00 |
10.00 |
පාන් පිටි |
175.00 |
165.00 |
10.00 |
සුදු සීනි |
240.00 |
235.00 |
5.00 |
රතු පරිප්පු |
288.00 |
285.00 |
3.00 |
සුදු කැකුළු(ආනයනික) |
210.00 |
209.00 |
1.00 |
නව තාක්ෂණය හා ජාලකරණය මඟින් ජනාධිපති අරමුදලේ සේවාව ජනතාව සමීපයටම ගෙන යාම මඟින් ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් සැපයීමේ අරමුණින් යුතුව ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවා සැපයීමේ වැඩපිළිවෙළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ලබන 07දා ආරම්භ කිරීමට නියමිත ව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේනදය කරයි.
පසුගිය දිනවලට සාපේක්ෂව රන් මිලෙහි අගය අද (20) පහළ ගොස් තිබේ.
- ආයෝජකයින්ට පහසුකම් සැලසීමට රජයෙන් තීරණ රැසක්
- ජනතාවගේ ආකල්ප පරිවර්තනීය ලෙස වෙනස් නොකර රටක් ලෙස ඉදිරියට යා නොහැකියි
- කුඩා කණ්ඩායමක් අතේ තිබෙන ආර්ථිකය ප්‍රසාරණය කර ගමට ගෙන යා යුතුයි
- අග්නිදිග ආසියාවේ පරිවර්තනයක් සඳහා ශ්‍රී ලංකාව සූදානම් කිරීමට සැලසුම්
- පුද්ගලයන් ඉලක්ක කර ආධාර ලබාදීමේ ක්‍රමවේදය වෙනුවට ප්‍රජාව සවිබල ගැන්වීමේ ක්‍රමවේදයක් ඇති කරනවා
- වතු සේවකයින්ට දෛනිකව රු 1700ක් ලබාදීමට අසමත් සමාගම් සාර්ථක ද නැද්ද කියා සිතා බැලිය යුතුයි
මේ වසරේ පළමු දින 19 තුළ සංචාරකයන් 153,761ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
The tourism industry is witnessing a remarkable surge, welcoming over 112,000 visitors in the first two weeks of January, setting an optimistic tone for Sri Lanka’s trajectory in 2025.
The Container Truck Drivers’ Association (CTDA) recently issued a stern warning of initiating trade union action if delays in clearing imported containers are not resolved anytime soon this week.
ෆිච් ශ්‍රේණිගත කිරීම් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ජාතික ශ්‍රේණිගත කිරීමේ පරිමාණය මෑතකදී නැවත ක්‍රමාංකනය කිරීමෙන් පසුවමෙරට බැංකු 10ක ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම් ඉහළ නංවා තිබෙන බව වාර්තා වෙයි.
ශ්‍රි ලංකා මහ බැංකුව විසින් විමර්ශනයක් පැවැත්වීමෙන් අනතුරුව ආයතන 21 ක් , 1988 අංක 30 දරන බැංකු පනතේ 83(ඇ) වගන්තිය උල්ලංඝනය කරමින් තහනම් පිරමිඩාකාර යෝජනා ක්‍රම පවත්වා ඇති බවට නිර්ණය කර ඇත.
Page 4 of 255