Friday, May 23, 2025
Follow Us
State

සුඛ සාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් මැයි මසට අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දිමනාව මැයි 22 දින සිට අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි.

State
 16 වන ජාතික රණවිරු දින සැමරුම නිමිත්තෙන් සන්නද්ධ හමුදා සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අනුමැතිය මත, ත්රිවිධ හමුදා නිලධාරීන් 217කට සහ සෙසු නිලයන් 12,217කට උසස්වීම් ලබා දීමට කටයුතු කර තිබේ.
State
ගුරු විද්යාල අවසාන විභාගය - 2022/2023(2025) 2025 මැයි 19 සිට මැයි 25 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
State

කම්කරු කාර්යාලයන්හි සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ අයදුම් පත්‍ර භාරගැනීම අද (21) දහවල් 12.00 සිට සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව කම්කරු දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

State

වැඩබලන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස වෛද්‍ය හංසක විජේමුණි මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කර ඇත. 

State

ආනයන සීමා ලිහිල් කරමින් ලුණු ආනයනය කිරීම සඳහා අවසර ලබාදීමට අද (15) රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

State
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජාතික නවෝත්පාදන නියෝජ්යායතනයේ ප්රධාන නිලධාරී ලෙස ආචාර්ය මුදිත දර්ශන සෙනරත් යාපා මහතා පත් කරනු ලැබ තිබේ.
State

සමස්ත දිවයිනම ආවරණය වන පරිදි විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් අද සිට ( 19 )  ලබනස 24 වෙනි සෙනසුරාදා දක්වා ක්‍රියාත්මක වන  බව ජාතික ඩෙංගු මර්දන ඒ්කකය සඳහන් කරයි.

State

මහජන සනීපාරක්ෂාව සහ ගමනාගමන පහසුව වැඩිදියුණු කිරීම වෙනුවෙන්, දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වලට ප්‍රධාන සනීපාරක්ෂක පහසුකම් සැපයීම සඳහා ජාතික මට්ටමේ වැඩසටහනක් දියත් කිරීම අද (14) ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරිණි.

State

කම්කරු දෙපාර්තමේන්තුව මගින් සේවා සපයක සේවක අරුථසාධක අරමුදල් පරිගණක දත්ත පද්ධතියේ හදිසි සහ අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන් සේවක අර්ථසාධක අරමුදලේ සේවාවන් හෙට (21) සිට මැයි 23වැනිදා දක්වා අත්හිටුවන බව කම්කරු කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරයි.

State

උසස් පෙළ වෘත්තීය විෂය ධාරව යටතේ 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කර තිබේ.

State

2025 රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන්  ලබන 12 වැනිදා, 13 සහ 14 වැනිදා යන දිනයන් හි දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවිසැල් වසා තැබීමට රජය තීරණය කර තිබේ.

State
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්යාංශයේ ලේකම් ලෙස ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා පත් කරනු ලැබ ඇත.
State

විසඳුම් ලබා දී තිබියදීත් මහජනතාව අපහසුතාවයට පත්කරමින් දුම්රිය ස්ථානාධිපතිවරු විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩ වර්ජනය අසාධාරණ බව ප්‍රවාහන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

State

කොළඹ විද්‍යාලයක 10 වන වසරේ පාසල සිසුවියක් අපයෝජන වීමේ සිදුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

State
Job Opportunity: Senior Consultant & Junior Consultants
Location: Parliament of Sri Lanka, Sri Jayewardenepura Kotte.
Application Deadline: 31st May 2025
State
ඔරුගොඩවත්ත සිට බොරැල්ල දක්වා දිවෙන මහාමාර්ගයේ ඇති දෙමටගොඩ දුම්රිය හරස් මාර්ගයේ හදිසි අලුත්වැඩියාවක් සිදු කිරීමට නියමිත බැවින් 2025. 05. 24 දින පෙ.ව. 9.00 සිට 2025. 05. 25 දින පෙ.ව. 6.00 දක්වා එම හරස් මාර්ගයේ වාහන ගමනාගමනය අත්හිටුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
State

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන් මැයි මස 7 වන දින පාසල් කිහිපයක් වසා දැමෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

 පහත සඳහන් පාසල් හැර සියලුම පාසල් එදිනට සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදය කරයි