Saturday, October 19, 2024
Follow Us
State

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 15 සඳහා නව ලේකම්වරු පත් කර තිබේ.

State

අද (22) උදෑසන 6.00 දක්වා  මුළු දිවයිනටම පනවා තිබූ ඇඳිරිනීතිය අද දහවල් 12.00 වන තෙක් දීර්ඝ කර තිබෙන බව පොලීසිය නිවේදනය කරයි.

එම නිවේදනය පහත සඳහන් වේ.

State

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිළිබඳව මතුව ඇති ගැටලුව සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්‍ෂණ පවත්වන බව අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දනුම් දෙයි.

State

මෙරට නව අග්‍රාමාත්‍යවරිය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය.

State

සැප්තැම්බර් 23 රජයේ විශේෂ නිවාඩු දිනයක් බවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

State

මෙවර ජනාධිපතිවරණයේ දී තමන්ට කැමති අපේක්ෂකයෙකුට ඡන්දය ප්‍රකාශ කිරීමට හෝ මනාප සලකුණු කිරීමට හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් සමඟ අද (19) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී මැතිවරණ කොම්සමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා ඡන්දය සලකුණු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි කළේය.

“කිසියම් අපේක්ෂකයෙකුට ඡන්දය ප්‍රකාශ කළ හැක්කේ, අපේක්ෂකයාගේ නම හා සලකුණට ඉදිරියෙන් ඇති කොටුවේ 1 ඉලක්කම සටහන් කිරීමෙනි. එසේම කිසියම් අපේක්ෂකයෙකුට මනාප සලකුණු කිරීමට අපේක්ෂා කරන්නේ නම්, දෙවන මනාපය 2 ඉලක්කම සටහන් කිරීමෙන් ද, තුන්වන මනාපය 3 ඉලක්කම සටහන් කිරීමෙන් ද ලබාදෙන්න පුළුවන්.

මේ 1 ඉලක්කම වෙනුවට යම්කිසි අයෙක් X සලකුණ යොදන්න අදහස් කරන්නේ නම්, ඒ ඡන්දයත් මේ ඡන්ද විමසීමේ දී වලංගු ඡන්දයක් විදියට පිළිගන්නවා.

ඡන්දය X සලකුණෙන් ලබාදුන් පසුව මනාප ලකුණු කිරීමට හැකියාවක් නෑ.”

State

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදි සමාජවාදි ජනරජයේ ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 99 වන ව්‍යවස්ථාවේ (13) වන අනුව්‍යවස්ථාවේ (ආ) ජේදය යටතේ පුරප්පාඩු පිරවීම සම්බන්ධයෙන් නිවේදනයක් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර තිබේ.

State

2024 ජනාධිපතිවරණයේ පළමු නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය මෙලෙස නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 19,185ක් ලබාගෙන තිබේ.

රනිල් වික්‍රමසිංහ - 6641

සජිත් ප්‍රේමදාස - 4675

නාමල් රාජපක්ෂ - 500

දිලිත් ජයවීර - 251

State

ජාතික ආරක්ෂක කවුන්සිලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් විය.

State

ආචාර්ය නන්දික සනත් කුමනායක මහතා ජනාධිපති ලේකම් ලෙස පත්කර තිබේ.

State

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) ආරම්භ වීමට නියමිතව තිබේ.

State

2024 ජනාධිපතිවරණය වෙනුවෙන් සිදුකරන ලද මැතිවරණ පූර්ව ප්‍රචාරක රැස්වීම්වලට අදාළ අවසන් ප්‍රචාරක රැස්වීම් හෙට (18) සිදුකිරීමට නියමිතය.

State

අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ඉදිරියේ, අද (23)  ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයේ දිවුරුම් දුන්නේය.

State

2024 ජනාධිපතිවරණයේ කොළඹ ඡන්ද විමසීම හෙට පෙරවරු 07ට සිදුකිරීමට සියලු කටයුතු සූදානම් බව බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම් එම් එස් කේ බණ්ඩාර මාපා මහතා සඳහන් කරයි.

State

2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීම නිදහස් හා සාධාරණ ලෙස පැවැත්වීමේ කාර්යයට බාධාවන සිද්ධි පිළිබඳව, මැතිවරණ නීතිඋල්ලංඝණය කිරීම් හා ඡන්ද විමසීමේදී සිදුවන අනීතික ක්‍රියා පිළිබඳව වාර්තා කිරීමට මැතිවරණ කොමිෂන් සභාවේ මැතිවරණ ආරවුල් නිරාකරණ ඒකකය විශේෂ දුරකතන අංක පිළිබඳව දැනුම්දීමක් කර ඇත.

State

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන බව ලිපියක් මඟින් දැනුම් දී තිබේ.

State

සැප්තැම්බර් 20 වැනිදා සිකුරාදා දිවයිනේ සියලුම පාසල්වලට නිවාඩු දිනයක් බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.

State

ජනාධිපතිවරණය 2024 සඳහා ගත වූ පැය 24 තුළ (2024.09.14 ප.ව. 4.30 දක්වා) ලැබුණු මැතිවරණ පැමිණිලි සාරාංශ සටහන පහත සඳහන් පරිදි වේ.