Saturday, October 26, 2024
Follow Us
ශ්‍රී ලංකා - යුරෝපා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නිලධාරී මණ්ඩලය පත් කරයි

ශ්‍රී ලංකා - යුරෝපා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නිලධාරී මණ්ඩලය සහ විධායක කමිටු සාමාජිකයන්
පත්වේ.

අනුග්‍රහකයින්  - කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ,
අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ,
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ,
ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිත පිරිසේ තානාපති ඩෙනිස් චාල්බි මහතා.

සභාපති  - වනජීවී හා වන සම්පත් සංවර්ධන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ,

උප සභාපති - රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ,
ආචාර්ය උපුල් ගලප්පත්ති මහතා ,
හෙක්ටර් අප්පුහාමි මහතා ,

ලේකම් - යදමිණි ගුණවර්ධන මහතා ,

නියෝජ්‍ය ලේකම් - චාල්ස් නිර්මලනාදන් මහතා ,
භාණ්ඩාගාරික - රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ,

විධායක කමිටුව, අමාත්‍ය
ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා , රාජ්‍ය අමාත්‍ය
තේනුක විදානගමගේ මහතා , රාජ්‍ය  අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා , රාජ්‍ය  අමාත්‍ය විජිත බේරුගොඩ මහතා , රාජ්‍ය  අමාත්‍ය
සීතා අරඹේපොල මහත්මිය ,
ෆයිසාල් කාසිම් මහතා ,
මහාචාර්ය චරිත හේරත් මහතා ,
වේලු කුමාර් මහතා ,
අශෝක අබේසිංහ මහතා ,
කුලසිංහම් දිලීබන් මහතා ,
සෙල්වරාජා කජේන්ද්‍රන් මහතා , කරුණාදාස කොඩිතුවක්කු මහතා ,
ඉසුරු දොඩංගොඩ මහතා ,
චින්තක මායාදුන්න මහතා ,
උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා ,
කපිල අතුකෝරල මහතා ,
වඩිවෙල් සුරේෂ් මහතා ,
ගුණතිලක රාජපක්ෂ මහතා ,
සාගර කාරියවසම් මහතා ,
මංජුලා දිසානායක මහත්මිය ,
මුදිතා ප්‍රිශාන්ති මහත්මිය ,
රාජිකා වික්‍රමසිංහ මහත්මිය ,
ජයන්ත කැටගොඩ මහතා ,
මේජර් සුදර්ශන දෙනිපිටිය මහතා ,
ගුණපාල රත්නසේකර මහතා ,
ඒ.අඩික්කලනාදන් මහතා ,
ප්‍රේමනාත් සී දොලවත්ත මහතා ,
වජිර අබේවර්ධන මහතා
තුෂාර ඉඳුනිල් අමරසේන මහතා