Saturday, October 26, 2024
Follow Us
කොදෙව් ශ්‍රී ලංකා අවසන් එක් දින තරගය අද

සංචාරක කොදෙව් කණ්ඩායම සහ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර අවසන් එක්දින තරගය අද (26) මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ .

මෙම තරගය පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතය.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය මේ වන විට ශ්‍රී ලංකාව තරග 2 ට 0ක් ලෙස ජයග්‍රහණය කර අවසන්.

ඒ අනුව මෙම තරගය ශ්‍රී කණ්ඩායමට ජයග්‍රහණය කිරීමට හැකි වුවහොත් ඔවුන් පූර්ණ එක්දින තරගාවලි ජයක් හිමි කර ගැනීමට සමත් වෙයි.