Saturday, October 26, 2024
Follow Us
Women plus Bazar වැඩසටහන- 2023

ඊජ්ප්තු තානාපති Maged Mosleh මහතාගේ ප්‍රධානත්වයෙන් “ Women plus Bazar වැඩසටහන හඳුන්වා දීමේ උත්සවය ඊයේ (09) කොළඹ දී පැවැත්විණි.

මේ සඳහා කාන්තා හා ළමා කටයූතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය හා කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය එක්ව සිටියහ.