සීමාසහිත ඇවෙන්ගාර්ඩ් මැරිටයිම් සර්විසස් (පුද්ගලික) සමාගම වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක වන්දියක් ගෙවන ලෙස සීමාසහිත රක්නා ආරක්ෂක (ලංකා) සමාගමට නියම කරමින් සිංගප්පූරු බේරුම් කරන මධ්‍යස්ථානය විසින් ලබාදී තිබූ තීන්දුවක් සිංගප්පූරු අභියාචනාධිකරණය විසින් ගාස්තුවට යටත්කොට ඉවත දමා ඇත.
A Sri Lankan man, believed to have connections with those involved in the Easter bombings that killed at least 250 people, was arrested in Myanmar on Thursday afternoon, irrawaddy.com reported.
The prevailing showery conditions are expected to increase over the next few days, particularly in the south west of the island the Department of Meteorology said today (22).
‘‘අපි ජාතික බලවේගයේ ’’ පළමු ජාතික මහ සමුළුව අද නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්වෙනවා.
ඥානසාර හිමියන් නිදහස් කර තිබේ. උන්වහන්සේගේ ආරක්ෂාව හා රටේ පවතින ආරක්ෂක තත්ත්වය අනුව වෙනත් පිවිසුමකින් බන්ධනාගාරයෙන් පිටත්ව ගොස් තිබේ.
අමාත්‍ය රිෂාඞ් බදියුදීන් සහ අන්තවාදී සෙසු කණ්ඩායම් සැබෑ ලෙස පරාජය කළ හැක්කේ දේශපාලනික ක්‍රියාකාරකම්වලින් නොව සිවිල් පොදුජන බලවේගයකින් බව සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය පවසනවා.
Opposition Leader Mahinda Rajapaksa proposed the Government launch a special economic package targeting those who lost their livelihoods due to the Easter Sunday attacks.
කොහුවල සහ ගැටඹේ මංසන්ධිය ආශ්‍රිතව පවතින අධික වාහන තදබදයට විසදුමක් ලෙස ගුවන් පාලම් ඉදි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන්ගේ අයදුම්පත් බාර ගැනීම ලබන 31 වන දා දක්වා දීර්ඝ කර තිබේනවා.
President Maithripala Sirisena’s decision to pardon and release Ven. Galagodatte Gnanasara Thero from prison has endangered the lives of the family of disappeared journalist Prageeth Ekneligoda, his wife Sandya said.
පාර්ලිමේන්තු සංකීර්ණයේ සේවය කරන තව්හිද් ජමාත් ත්‍රස්ත සංවිධානයට අයත් තවත් සාමාජිකයකු පිළිබඳව පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත.
Opposition Leader Mahinda Rajapaksa today visited several schools in Colombo to inspect the security provided to them and to encourage parents to send children to schools.
තමන්වහන්සේට දැන් මහන්සි බවත් අවුරුදු ගණනාවක් රට වෙනුවෙන් දුක් වින්ද බවත් ඉදිරියේදි ශාසනික පිළිවෙත් පුරාගෙන පාඩුවේ සිටින බවත් නිදහස ලැබූ පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ සඳහන් කරති.
වසර 6ක සිර දඬුවමකට ලක්ව සිටි ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් අද (23) නිදහස් කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.
කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී මරාගෙන මැරුණ බෝම්බකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු වූ තවුහිත් ජමාත් ත්‍රස්තවාදී සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් හෂීම් බව DNA පරීක්ෂණයෙන් තහවුරු වී ඇත.
Women for Peace, Non – violence and Equality, a coalition of Women’s Rights activists is stressing that women being a vulnerable part of society are victimized at a time of political and social crisis.
ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අභ්‍යාසලාභී සංවර්ධන නිලධාරීන් 304 දෙනෙකුට පත්වීම් ලිපි ප්රදානය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) මුදල් අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි. විවෘත තරග විභාගයකින් සමත්ව ලකුණු මට්ටම අනුව මෙම පිරිස තෝරාගෙන ඇත. ශාඛා 276කින් සමන්වත ප්‍රාදේශීය සංවර්ධන බැංකු ජාලය එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය ලබා දීමේ දී සුවිශේෂ ස්ථානයක් හිමිකරගෙන සිටියි.
The Court of Appeal today dismissed a writ application filed by Sharmila Gonawela seeking a writ of quo warranto against Prime Minister Ranil Wickremasinghe.
Page 686 of 690