දන්න හදුනන මිතුරන් මිතුරියන් කිහිපදෙනෙක්ම කිවිව.ඒක ලංකාවෙ දැන් තත්වය ගැන හිතල ඔවුන් ගත්ත තීරණයක්.රටක් අතහැරල යන තරුණයෙකුට වඩා තරුණියකට හිතන්න ගොඩක් දේ තියෙනව.ඉන් එකක් තමයි තමන් තනිව ජීවත්වෙන්න මුලින්ම කරන උත්සාහය.ඒක ඇතැම්විට ගෙදර තේ එකක් හදපු නැති කෙනෙකු කරන උත්සාහයක් වෙන්න පුළුවන්.නමුත් තනිව කවුරුත් නොදන්න දේශයක ජීවත්වෙද්දි ඔබට සිදුවෙනව ඒ හැම දේටම මුහුණ දෙන්න.
හඬන්නට ඕනේ නම් ඔබ හඬන්න. වේදනාවක් පිට කිරීම නරක නෑ , එය තමා විය යුත්තේ. මතක තබා ගන්න ඔබ අඬන්නේ වේදනාව පිට කරගන්න ඕන නිසයි, එම නිසා එම වේදනාවන් නිසා කවදාවත් ජීවිතය වට්ට ගන්නට එපා .
මිත්‍රත්වය එහෙමත් නැත්නම් යාළුකම.අපි යාළුකම් හින්දා මොනවද නොකරන්නෙ ඒක තමයි ඇත්ත.නමුත් යාළුකම් හින්දා අනෙකාව අසරණ කරන එහෙමත් නැත්නම් අනෙකාගේ කාලය නාස්තිකරවන අය ඔිනා තරම් ඉන්නව.
උන්ඩියල් හවාලා කියන වචනවත් අහල තිබුනේ නැති සාමාන්‍ය ජනතාව ඒ දෙසට හැරෙව්වෙ අසාමාන්‍ය ලෙස ඩොලර් පාලනය කරන්න ගිය නිසා.. දැන් මිනිසුන්ට රස වැටිලා... දැන් ඈත් කරන්න අමාරුයි....නමුත් උණ්ඩියල් ක්‍රමය පිළිබඳ අභ්‍යන්තර කතාව සමහරු හිතනවටත් වඩා අසුන්දරයි භයානකයි .විනාශකාරියි.
" ගමයි පන්සලයි වැවයි දාගැබයි " ඒ වචන කිහිපය අතීතයේ පටන් ලාංකේය ජනතාව මුසපත් කරවන්නට කාරණාවක් විය.ගමෙි පන්සලේ ස්වාමීන් වහන්සේ " අපේ හාමුදුරුවෝ " වුනේ අපි සමඟ සිටින නිසාය.අපගේ දෛනික ජීවිතයේ ප්‍රශ්නයක් වුවද උන්වහන්සේලා සමඟ කතාබහ කර විසඳුමකට පැමිණෙන්නට හැකි නිසාමය.
එක්තරා කාලෙක ඇනා කියල ගෘහනියක් හිටියා.ඇය තමන්ගේ නිවස නිරන්තරයෙන් අලංකාරව තියාගත්ත කෙනෙක්.ඇගේ සැමියා රිචඩ් ආයතනයක විධායක නිලධාරියෙක්.
1).කන්දේ පිහිටීම ගැන අවබෝධයක් තියනවා නම්, දෙබොක්කාවක් දිගේ පහලට බැහැලා බලන්න පුලුවන්.
එක්තරා කාලෙක ඩම්බිගෝ නම් සෙල්ලක්කාර පුද්ගලයෙක් ජීවත්වුනා.ගෙදර එකම දරුව වෙච්ච ඩම්බිගෝ යාළුවන් සමග දවස පුරා ගත කිරීම ඔහුගෙ මවට නම් හිසරදයක් වුනා.
දුව කවද හරි ඔයා මේක කියවයි .හැබැයි ඒ දවස වෙනකොට සමහරවිට ඔයා මට සාප කරයි .නැත්තං ඔයා මම ෆෙල් කියලා කියයි ?.
"මුදල් ඇති බොහෝ දෙනාට, තමන් සතු මුදල්, තව දුරටත් උපයෝගීතාවය අඩු දෙයක් බව වැටහෙමින් ඇත. ඇති අය නැති අය සමග, සම සමව පාරේ පෝලිම්වලය. මද්‍යම පන්තික සුලු දනවතුන් සහ වෘත්තීකයන් තොග වශයෙන් පචවීම ඇරබීඇත.
මෙම ඇබැද්දියට මුහුනපෑවේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ Pinellas නම් ප්‍රදේශයේ පිහිටි මධ්‍ය අධිකරණයක විනිසුරුවරයෙකු වූ ඩේවිඩ් ඩිමර්ස් නම් විනිසුරු වරයායි. ඒ 1983 දීය.
වසර 75 ක් තිස්සේ ෆින්ලන්ත රජය ගර්භනී කාන්තාවන්ට පෙට්ටියක් ලබා දී ඇත. මෙම පෙට්ටිය ඇඳුම්, බ්ලැන්කට්, සෙල්ලම් බඩු සහ විවිධ අවශ්ය ද්රව්ය වලින් සමන්විත වේ.
Page 16 of 26