Saturday, October 19, 2024
Follow Us
Stories

“මට මගේ දරුවා බලන්න පුලුවන් ද?”

Stories

මුදල් කියන්නෙ මෙි සමාජයේ තීරණාත්මක සාධකයක් වුනාට මිනිස්සුන්ගේ නිර්මාණශීලිත්වය හැම විටම ඉදිරියෙන් තියෙනව.ඒ නිර්මාණාණගීලීත්වයෙන් ප්‍රතිවිරුද්ධ කොටසක් ඉන්නව ඔවුන් තමන් තමන්ගෙ නිර්මාණශීලිත්වය මතවාද කනපිට යවන්න හදන්නෙ.

Stories

"අම්මේ...කෑම රසයි"✨....වචනයෙන් කියන්න.

Stories

? උදේට මුහුණට මුණ ගැසුන විට ගුඩ් මෝනිං නොකියා ගියානං..... "උගෙ තියෙන ගණකම.." යි කීමට නොව, ටිකකින් ළඟට විත් උරහිසට අත තබා "ඇයි මොකක්හරි අවුලකින්ද...." යි ඇසීමට ......

Stories

එක ගෑනු කෙනෙක් මහණ වෙන්න කියල ගෙදරින් ගිහින් .අවුරුදු දෙකක් සිල් මාතාවක් වෙලා ඉඳලා..

Stories

බබාලා තුන් දෙනෙක්ගෙ අම්මා කෙනෙක් විදිහට ලියන්නෙ මගේ අත්දැකීම්. කාට හරි ප්‍රයෝජන වෙයි කියලා හිතනවා.

Stories

#මවක් ඇය වෙහෙසට පත්ව සිටින බව පැවසූ විට, ඇය අදහස් කළේ එපමණයි! තම පුතාව/දුවව අතහැර දමා ඔහු හෝ ඇය සිටින බව අමතක කිරීමට ඇයට අවශ්‍ය බව ඇය කීවේ නැත.
මවක් ඇයට තනිවම යම් කාලයක් අවශ්‍ය බව පැවසූ විට, ඇය පමණක්, ඇය අදහස් කළේ එපමණයි! මවක් වීම ගැන කණගාටු වන බවත් මාතෘත්වය ඇගේ ජීවිතයේ වැරැද්දක් බවත් ඇය කීවේ නැත.
මවක් යම් යම් දේවල් කිරීමට උපකාර අවශ්‍ය බව පැවසූ විට, ඇය අදහස් කළේ එයයි! ඇය අසමත් යැයි ඉන් ඇය නොකියයි.

Stories

ජයාරූපය කාච ගත වෙන්නේ ජේන් මාර්ක් කියන ප්‍රංශ කැමරාශිල්පියා ගේ ඇසින්... ඒ 2003 වසරේ මාර්තු 13 වෙනදා... ඉරාකයේ ඇමෙරිකානු රැදවුම් කදවුරකදී.....

Stories

ඔහු හෙමින් දුම්රිය පොළ ට ඇදුනා.කෝච්චියක් පිටත්වුනා විතරයි කියල තමයි ටිකට් දෙන තැනින් කිව්වෙ.

Stories

හර්ෂි සේනාධීර

Stories

දරුවන්ට පොල්වතුර බොන්න දෙන්න.

Stories

එක්තරා කාලෙක ලැමැන්සා කියල තරුණියක් හිටිය.ඇය පවුලෙ එකම දරුවා වුනු හින්දම දෙමාපියන් පවා ඇයගේ හුරතලයට කන්දෙන්න වුනා.

Stories

(ස්ථානය පොලීසිය)
ස්වාමිපුරුෂයා:-

Stories

ප්‍රියංකා චොප්‍රා කියන්නෙ හරියට super power එකක් වගෙ තියන කෙනෙක්.එයා සුපිරිම බොලිවුඩ්/හොලිවුඩ් star කෙනෙක්, ගායිකාවක්, නිශ්පාදකවරියක්,ලේඛිකාවක්, දේශකයෙක්, අධිනීතිඥවරියක්, ව්‍යාපාරිකාවක් වගේ තව තව ක්ෂේත්‍ර ගොඩක ඉහලින්ම ඉන්න කෙනෙක්. ඉතින් එයා වගේ වෙන්නෙ කැමති අයට එයා සුපිරිම inspiration quotes 12ක් දීලා තියනවා.

Stories

පුද්ගලයා සෑම විටම සංස්කෘතික සිරගතවීම් වලට ලක්වී තමන්ගෙ ජීවිත ඒ තුල සාධාරණීයකරණයක ලක්කරගන්නව.එහෙම අවස්ථාවල තමයි තමන්ට තමන් ගැන අධිතක්සේරුවක් හිතට එන්නෙ.ඒ කියන්නෙ පුද්ගලයාගේ චින්තනයන් එකින් එක පෙළ ගැහෙන්නෙ සංස්කෘතික සාධකවල තියෙන බලපෑම මත.අප දැන් ඉන්නා සමාජය තුල සංස්කෘතිය සම්මිශ්‍රණය වෙච්ච එකක් කියල කියන්න පුළුවන්.මොකද එකිනෙකා අතර තියෙන සංස්කෘතික සාධක තවදුරටත් නවීන සමාජය එක්ක ඔප වැටිලයි අපි වෙත එන්නෙ. ඒ තුල අපි කොයි සමාජ ප්‍රපංචයක හිටියත් අර සංස්කෘතික කෑල්ල ඇතුලට යනව.

Stories

පිරිමි කියන්නෙ අතිශය ගුප්ත අය කියල කාන්තාවගේ නිතර නැගෙන මැසිවිල්ලට හේතුව පිරිමින්ගෙ මතුපිටින් පේන ස්වභාවය කිව්වොත් හරියට හරි.ගැහැණිය නිරන්තරයෙන්ම වැඩි කතාවට බර කෙනෙක්.ඇය ඇගේ දවසේ සියළුම ⁣සිදුවීම් රාත්‍රිය පුරාම පිරිමියා සමඟ තෙපලන්නට කැමති අතර පිරිමියා එය අසා සිටීම ඇයගේ අභිප්‍රායයි.

Stories

පසුගිය දිනෙක වත්තල පෞද්ගලික රෝහලකට ඇතුලු වූ මට වම් පසින් සිටි පුද්ගලයකුගේ දුරකථන සංවාදයකට සවන්දෙන්නට හෑකියාව ලෑබිණි. එය එතරම් හොඳ දෙයක් නොවුනත් සංවාදයේ ඈති ගැඹුරු තැන් හිතට කා වැදුන නිසාම සවන් දීගෙන සිටියෙමි.

Stories

“මේවා කීයටද විකුණන්නේ? ” ඇය තැඹිලි වෙළෙන්දාගෙන් ඇසුවාය.