Tuesday, April 29, 2025
Follow Us
Stories

අපේ ශරීරයේ පද්ධතිවල ක්‍රියාකාරීත්වය රිද්මයකට අනුව සිදුවන්නකි. මෙම ශරීර අභ්‍යන්තර ඔර්ලෝසුවට අනුව ක්‍රියාවන් සිද්ධ වෙත්දී එමගින් විවිධ සංඥා ලබා දීම සිදුවනවා. මෙම සංඥා නිසි පරිදි පිළිපැදීම ශරීර ක්‍රියාවන් හරිහැටි පවත්වා රෝග වළක්වා ගන්නට ප්‍රධාන හේතුවකි. ශරීරයේ ස්වභාවිකව ඇතිවන වුවමනාවන් දරා සිටීම ආයුර්වේදයේ වේග දරා ගැනීම ලෙස හඳුන්වනවා. මෙහිදී ද ශරීරය තුළින් මතුවන දරා සිටිය යුතු හා දැරීමට නුසුදුසු වේග යනුවෙන් කොටස් 2 ක් දක්වා තිබෙන අතර ශරීරය විසින් නොදැරිය යුතු වේගයන් දරා සිටීම මගින් ශරීරයට සිදුවිය හැකි අනර්ථයන් බොහොමයකි.

Stories

- ප්‍රේමයට කොහෙන්ද පිළිවෙලක් -

Stories
වැටිල තියෙනවද...? නැති වෙන්න බෑ නේද..? ජීවිතේ කවද හරි දවසක මොකක් හරි හේතුවක් / ගැටළුවක් නිසා මිනිස්සු වැටෙනව තමයි. ජීවත් වෙනව කියන්නෙම මේ වැටීම් සහ නැගිටීම්. වැටෙන්න, හැබැයි වැටිල ඉන්න එපා. ආයෙ නැගිටින්න. ඒ හයිය තියෙන්නෙ ඔයාටමයි. වෙන කාටවත් නෙමෙයි. සමහර අය වාසනාවන්තයි වෙන්න පුලුවන්. වැටෙනකොට නැගිටින්න හයියක් වෙන්න පිටිපස්සෙ කෙනෙක් හෝ කිහිප දෙනෙක් ඉන්නව කියන්නෙත් වාසනාවක් තමයි. හැබැයි එහෙම කවුරුත්ම නැතත් තනියම නැගිටින්න උත්සාහ කරන්න ඔයාට පුලුවන් නම්.....

Stories

Smart වෙන්න, නැතිනම් smart character එකක් වෙන්න කවුද අකමැති..? ඕනෑම කෙනෙක් කැමතියි තමන් ගැන අනික් අය ඒ විදිහට කතාබහ කෙරෙනවා අහන්න. ඒත් ඇත්තටම Smart වෙන්න නම්, ඔයා ඔයාගේ ජීවන රටාවට එකතු කරගත යුතු දේවල් ටිකක් තියෙනවා. අපි විශේෂයෙන් මෙතැනදී කතාබහ කරන්නේ ඔයාගේ සන්නිවේදන හැකියාව ගැන. ඒක කොයි තරම් Smart විදිහට කරන්න ඔයා දැනුවත්ද කියන දේ ගැන. මේ ලිපියෙන් අපි කතාබහ කරන දේවල් ඔයා තුළ තියෙනවා නම් තමයි ඔයා ඇත්තටම “Smart communicator” කෙනෙක් විදිහට අනික් අයට පෙන්නේ. මොනවද මේ කාරණා…? අද gasma.lk කියවන ඔබ වෙනුවෙන් අපි ලැහැස්තියි මේ කරුණු ගැන කතාබහ කරන්න.

Stories

ඇත්තටම අපි ජීවත් වෙන්නෙ අපේ කැමැත්තටමද..? හිතල බලන්න. බොහෝ වෙලාවට උත්තරේ "නැහැ" කියන එක. මොකක්ද හේතුව..? කවුරුහරි, කාගෙහරි උවමනාවට හදපු රාමු වලට කොටුවෙලා, බහුතරය "හරි" කියල පිළිගන්න, "සම්මතය" කියල පිළිගන්න විදිහකට අපි ජීවත් වෙනවා. නමුත් ඇත්තටම ඒ "ඔබ" නොවෙන්න පුළුවන්. ඇත්ත ඔබ කියන්නේ හාත්පසින්ම වෙනස් කෙනෙක් වෙන්න පුළුවන්. හිතන්න, ඔබේ ජීවිතය ඔබේ, ඔබ කියන්නෙ ඔබට. ඔබ ඔබේ ජීවිතයේ ජීවත් වෙන්න දැන්වත් පටන් ගන්න. ආත්ම විශ්වාසය ඇති කරගන්න. "ඔබ ඔබම වෙන්න"

Stories

ලෝකය දවසින් දවස අලුත් වෙනවා. තාක්ෂණික සහ කාර්මික දියුණුවත් එක්ක වේගයෙන් මිනිස්සුත් යන්ත්‍ර තරමටම කාර්යබහුල සහ අවිවේකි වෙලා තියනවා. ලෝකයේම ක්‍රමය එහෙම තමයි. ඔබට මට විතරක් තනිවම ඒ ක්‍රමයෙන් ගැලවිලා ක්‍රම විරෝධී ගමනක් යන්න හැකියාවක් නැහැ. ඒක තමයි සැබෑ තත්වය.

Stories

තැනින් තැන සුදුවෙමින් තියන තමන්ගෙ කෙස්ගස් දිහා කණ්ණාඩියෙන් බලාගෙන යමක් හිතමින් ඉන්න තමන්ගේ තාත්තා ගාවට හෙමීට ලංවුන පුංචි පුතා තාත්තගෙන් මෙහෙම ඇහුවලු.

Stories

මාර්තු 08 වෙනි දිනට යෙදෙන ලෝක කාන්තා දිනය වෙනුවෙන් සටහන් තබමි...✍️✍️✍️✍️✍️✍️✍️