Saturday, October 19, 2024
Follow Us
Stories

එක්තරා කාලෙක ඇමෙන්ඩා කියලා තරුණියක් ජීවත්වුනා.අගනුවර තිබුනු තනිකඩ කාන්තාවන්ගේ මහල් නිවාසයක තමයි ඇය ලැඟුම් ගත්තෙ.වෘත්තියෙන් ගෘහ නිර්මාණ ශිල්පිනියක් වුනු ඇයගෙ මිතුරිය ඇලී
" ඇමෙන්ඩා ව දැන් ගොඩක් අය දන්නවනේ.අද මම එක සමාගමක දි ඔබ මිතුරියක් යැයි කීවා.ඔවුන් මට උපකාර කලා " රැකියාව අවසන්ව පැමිණි ඇලී තමා කමින් සිටි පැණි රස අඩංගු පැකැට්ටුව ඇය අතට දුන්නා.

Stories

මගේ බිරිද ගැහැනු කෙනෙක් ? ඒ නිසා මට මේක කියන්න අයිතියක් තියෙනවා.

Stories

සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා ඔබ මෙය අසා තිබුණට මෙයට අදාල කථාව දැනගෙන සිටියේ නෑ නේද එහෙනම් මෙන්න කථාව ~සත්‍යහි සටහන බුද්ධියේ විමසුමට~

Stories

අද මම ලියන්නෙ අපේ ගර්ල්ස්ලට
හැමදාම කන බත් එකට වඩා ඉදල හිටලාහරි පීට්සා එකක් කන්න ඔයා කැමති ද

Stories

එක්තරා මහාචාර්යවරියක් හීන පිලිබඳව ප⁣ර්යේෂණයක් කරන්න හිතුවෙ එයාගෙ අවසන් උපාධි නිබන්ධනය වෙනුවෙනුයි.ජෙසිකාට මෙි පර්යේෂණය කරන්න තමන්ගේ අසල්වැසි ⁣නිවෙස්වලින් කිහිපදෙනෙක් සොයාගන්න බැරි වුනේ නෑ.

Stories

ගෞරවාන්විත කෙනෙකු සඳහා රැඳී සිටින්න, සබඳතාවල ආරම්භක අදියරේදී දේවල් දීප්තිමත් හා ලස්සන වන විට පමණක් නොව, දේවල් දුෂ්කර වන විට. ඔබේ සීමාවන්ට ගරු කරන සහ ඔබ කැමති නැති හෝ කිරීමට සූදානම් නැති දේවල් කිරීමට ඔබට බල නොකරන කෙනෙකු එනතෙක් රැඳී සිටින්න.

Stories

එක්තරා කාර්යාල සේවකයෙකු තමන්ගේ රැකියාව හරියට කරගෙන ගියා.ඔහු කෙතරම් අපූරුවට එය කරගෙන ගියාද කියනවනම් තමන් කිසිම විටෙක අඩුපාඩු නොහන තැනකට වැඩකලා.

Stories

දරුවකු බිහි කරන විට

Stories

එක්තරා කාලෙක ජොසපිනා කියල ගෑණු ළමයෙක් හිටියා.ජොසී දවසක් වැඩට යන්න යන මඟදි සපත්තුව පටිය කැඩුනා.

Stories

හිතවත් මිතුරු මිතුරියන්ට මෙත් සිතිනි...

Stories

ඕනම කෙනෙක්ගේ ජීවිතේ ස්වර්ණමය දශකය 40-50 අතර කාලය.අවුරුදු 40න් පස්සේ ජීවිතේ #දශක 4ක් ඉවරයි..ආයුශ අවුරුදු 80ක් කියලා හිතුවොත් ජීවිත කාලයෙන් භාගයක්ම ගතකරලා ඉවරයි.දැන් තියෙන්නේ ඉතින් යන තැනකට වැඩක් කරගන්න එක..ඔහොම තමයි ලන්කාවේ අපි හිතන්නේ..ඒත් බටහිර රටවල ඔය කතාව හාත්පසින්ම වෙනස්.එයාලා ජීවිතේ පටන් ගන්නේ 40න් පස්සේ.දරුවෝ දීග දීලා,ලාමක අස්ථාවර සිතුවිලි වලින් මිදිලා,මිනිස්සු හදුනාගෙන ජීවිතේ පරිපූර්ණ වෙච්ච කාලයක් මේක.ඉතින් ඒ කාලේ ජීවිතේ විදින්න පුලුවන් කාලේ කිව්වොත් මම හරි..බුද්දිමත් කාන්තාවන් ඉතින් සියලුම ප්‍රශ්න මැද නීරෝගී ජීවිතයක් ගත කරනවා.එයාලා මෙන්න මෙහෙම සාමාන්‍ය දේවල් ටිකක් කරනවා.ඒත් තමයි??

Stories

?ඔබ රැකියාවක් කරන ගැහැණියක් තෝරාගත්තේ නම්,

Stories

මම අහසින් වැටෙන වර්ෂාවට ඇ‌ලුම් කරමි. ඇ‌ය වර්ෂාව අප්‍රිය කරනවා. ඉස්සරම මම කො‌න්ඩේ කැපුවේ Peru රටේ කාන්තවගෙන්. අපි දෙන්නා ඉපදුනේ ලො‌කේ කෙලවරවල් දෙකක. කො‌න්ඩේ කපන ගමන් මම Peru රටේ විස්තර අහනව. Peru කියන්නෙ සිරිලංකාව වගේම මහ කාලකන්නි අත්දැකිම් ලබපු රටක්. අනෙක් අතින් සිරිලංකාව වැනිම දීර්ඝ අතිත ශිෂ්ඨාචාරයක් හිමි රටක්.

Stories

" පැය ගානක වෙලේ ඉදන් ඔබ ඔය රුවල් නැව පින්තාරු කරනව"

Stories

පෙම්වතිය සමග පෙම්වතා එක්තරා සාදයකට ගියා.පෙම්වතිය අසල අසුනේ වාඩිවෙන විට ලිස්සා ගොස් පුටුවෙන් වැටෙන්න ගියා.පෙම්වතා ඇයව එයින් වළක්වාගත්තා.
අසල පුටුවක වාඩිවී සිටි තරුණයෙක් ඒ දැක මෙහෙම සිතුවා

Stories

" ඇති චමිලා ඔයාට බැරි නම් කියන්න මම මෙිකට වෙන කෙනෙක් ගන්නම් " ඔිපාතගේ මුව ඇරෙන්නට වූයේ එක අතකට සිගරට්ටුව ගමන් කරත්දීය.ඇය දැන් හෝරා එකහමාරක් පමණ යනතුරු වෙිදිකාව මත රගයි.
"මිස්ටර් ඔිපාත මෙි පාර ඔයාට ඔිනැ විදියටම වෙයි " ඇගේ කට ඉස්සර වීමට පෙර මහානාම ඉදිරියට පනියි.සැමියන්ගේ හැටි ඔහොමමය.ඒ නිසාම බිරියන්ට වන අඩුපාඩු රැසකි.

Stories

මැටිල්ඩා ගෙ වාහනය ලොකු වැස්සකට අහුවුනා.ඇය මාර්ගය අසල තිබුනු තානායම වෙත එය ගෙන ගියා.

Stories

එක්තරා කාලෙක ජැසී නමැති චිත්‍ර ශිල්පිනියක් හිටිය.ඇය වරක් තමන්ගේ චිත්‍ර ප්‍රදර්ශනයක් පැවත්වුවා.එය සදහා විශාල පිරිසක් පැම්ණ සිටියා.