Saturday, October 19, 2024
Follow Us
SMART GIRL❤️❤️❤️

අද මම ලියන්නෙ අපේ ගර්ල්ස්ලට
හැමදාම කන බත් එකට වඩා ඉදල හිටලාහරි පීට්සා එකක් කන්න ඔයා කැමති ද


හැමදාම අදින ගවුම් ඩිසයින් එක වෙනස් කරලා අලුත් පැෂනබල් ඇදුමක් අදින්න ඔයා කැමති ද
අන්න එහෙම කෙල්ලෙක් ට කාන්තාවකට SMART වෙන්න පුළුවන්..
SMART වෙන ඔයා කොහොමත් විශේෂ කෙනෙක්.SMART කෙල්ලෙක්ට කරන්න බැරි දෙයක් නෑ..දිනන්න බැරි දෙයක් නෑ..
ඉතින් ඒ වෙනස ඔයා ඔයාටම ගේන්න ඕන දෙයක්..
අපි බලමු SMART TIPS මොනවද කියලා...
අංක 01 ???
සතුටින් ඉන්න
බලන බලන තැන ප්‍රශ්න කෝටි ගණන් තියෙද්දි අපි කොහොමද සතුටින් ඉන්නෙ..
සතුටින් ඉන්න විදියක් හොයාගන්න..?
ඉස්සෙල්ලම සතුටට බාදා වෙන සියලු දේ අතහරින්න..නෙගටිව් මිනිස්සු,යාලුවො අතාරින්න..මමනම් අතාරිනවා..හිතෙන්..හිතෙන් අතෑරියම එයාලා මොන තරම් නෙගටිව් දුන්නත් හිනා වෙනවා මිසක් ඇතුලට අරන් සතුට නැති කරගන්නෙ නෑ?
හිනාවෙන්න නිතරම..අනිත් අයව සතුටින් තියන්න..you are smart
අංක 02???
පිරිසිදුව ඉන්න
කෙල්ලෙක් අනිවාර්යයෙන් ම පිරිසිදුව ඉන්න ඕන ?
පිරිසිදු වට වගේම සුවදට ඉන්න ඕන..
ෂැම්පු එක..බොඩි වොෂ් එක..සබන් වර්ගෙ ඉදන් සුවද ගැන හිතන්න..
පිරිසිදු ඇදුම් අදින්න හොඳට අදින්න ?????
අලුත් බ්රෑන්ඩඩ් ඇදුම් නෙවෙයි පිරිසිදු ඇදුම්..
ගෙදර වැඩ කරලා ඇදුමෙ අත පිහදාන්නැත්නම්...? ඇදුම පිරිසිදුයි..you are smart?‍♀️
අංක 03???
එක්සයිස් කරන්න
කම්මැලි වෙන්න එපා කෙල්ලනේ U Tube එක බලන්න..නීරෝගී මනසක් නීරෝගී ශරීරය ක්..ඔයාට ගැලපෙන එක්සයිස් එකක් කරන්න.. you are smart?‍♀️
අංක 04???
අලුත් දෙයක් ඉගෙනගන්න
ඔයාගෙ වයස කීයක් උනත් ප්‍රශ්නයක් නෑ..රූම් එකෙ STUDY AREA ඉගෙනගන්න තැනක් හදන්න..මොනවා ඉගෙනගන්න ද....ගොඩක් දේවල් තියෙනවා..English ඔක්කොම පුළුවන් ද..බෑනේ..පාට A4 එකක් ගන්න වචන ලියන්න තේරුම් හොයන්න..ඉතිහාසය ඉගෙනගන්න..අලුත් දෙයක් ඉගෙනගන්න..you are smart?‍♀️
අංක 05???
විවිධ වෙන්න
ඊයෙ තේද බිවුවෙ අද කොෆි බොන්න
ඊයෙ බ්ච් ගියාද අද මල් පැලයක් වවන්න..
ඊයෙ නේල් පොලිෂ් එක රතු පාට ද අද වෙන පාටක්..
අනේ මොකටද කාට පේන්නද..නෙගටිව් වෙන්න එපා..
ටිකක් දැඩි වෙන්න..වෙනස් වෙන්න මේ ඔක්කොම ඔයාව ඉහළින් තියෙනවා.
තව දෙයක් මොනදේ කොහොම කලත් වැඩක් නෑ වගේනම්
දන් දෙන්න..වචනයෙන් හරි කෙනෙක් සතුටු කරන්න.දෙන තරමට ලැබෙනවා ස්වභාවධර්ම නීතිය එයමයි..you are smart?‍♀️
Madhu Edirisinghe✍️?❤
Copied ....