Sunday, October 20, 2024
Follow Us
සිපගැනීම

සිපගැනීමෙන් ම පමනක් කාන්තාවක් සුරාන්තයට පත් කරන්න පුලුවන්.


පිරිමින් 95% ක් කැමතියි සිපගන්නා අතර තුර නහය අනෙකාගේ නහයේ වද්දන්න
සාමාන්‍ය පුද්ගලයෙකු තමන්ගේ ජීවිතකාලයෙන් දින 14 ක් සිපගැනීමට පමනක් වෙන් කරනවා.
වඩාත් කාමුක අදහස් සහිත පුද්ගලයන් සිපගනිද්දි ඇස් ඇරෙගන තමයි සිප ගන්නේ.
එක් වරක් සිප ගැනීමකින් පමනක් අපේ මොලෙන් නිකුත් කරන ඩොපමයින් රසායනය මගින් තව තවත් සිප ගන්න අපව පොලඹ වනවා. ( ඒකයි අපිට එක පාරක් කිස් කරාම ඒක නවත්වගන්න අමාරු)
දිනකට තුන් වරක් අවම සිපගැනීමෙන් අපේ සිරුරේ පරිවෘත්තීය ක්‍රියාවලිය වේගවත් කරනවා
සිපගැනීම කියන්නේ අපිව මානසික වශයෙන් කායික වශයෙන් මෙන්ම භෞතික වශයෙන් යහපත් කරන දෙයක්.
කෙනෙක් ඔයත් එක්ක කතා කරනවනම් ඔහු හෝ ඇය බලන්නේ ඔබේ දෙතොල් දිහා නම් ඒ පුද්ගලයා ඔබව සිප ගන්න කැමැත්තක් දක්වනවා.
දිනපතා සිප ගැනීම මානසික ආතතිය වැලැක් වීමට දායක වෙනවා.
ඒ වගේ ම තමන් ආදරේ කරන කෙනාගේ දෙතොල් අපිට කලුවරේදි වුනත් හොදින් අදුන ගන්න පුලුවන්.
සිපගැනිම තුලින් අපේ සිරුරේ මාඞශ පේෂි 24 ක් සමනය කරනවා.
පර්යේශකයන්ටත් තවමත් ගැටලුවක් මිනිසුන් සිපගන්නේ කුමන අරුමනකින්ද යන වග ගැන. ඒවගේ මමිනිසාට අමතරව මෙසේ සිපගන්නා එකම ජීවිවිශේෂ ය චිම්පන්සි වදුරන්.
ලෝකයේ වයස අවුරුදු 14 – 24 ත් අතර තරණයන් ගෙන 70% ක් තමන්ගේ පලවෙනි කිස් එක වයස අවුරුදු 15 දි පමන ලබා ගන්නවාලු.
ඒ වගේම සිප ගැනිම තුලින් දත් මැලියම් සහ දත් කුහර්ත් අවම කරනවා.
අවාසනාවකට ලෝකයෙන් 10% කවමදාවත් සිප ගන්නේ නැ.
එක් වරක් කිස් කිරීමෙන් බැක්ටීරියා වර්ල මිලියන 10 ත් බිලියනයත් අතර ප්‍රමානයක් දෙදෙනා අතර හුවමාරු වෙනවා.
කාන්තාවන් සිපගැනිමකදි වඩාත් සිත යොමු කරන්නේ සහකරුවාගේ හුස්මේ සුවඳට සහ දත් වලට.
Philematophobia කියන්නේ සිපගැනීමට දක්වන අධීක බිය කියන රෝගයට.
සාමාන්‍යෙයන් ලිංගිකව එක් වෙන් න ට පලමුව සිපගැනීමට පිරිමින් වඩාත් කැමැත්තත් දක්වන අතර කාන්තාවන් ලිංගිකව එක්වීමෙන් පසු ව සිප ගැනීම ට කැමැත්තත් දක්වනවා.
සිපගැනීම මගින් විවිධ වර්ගයේ ආසාත්මකතා ඇතිවීමත් අවම කරනවා.
මේ මගින් පුරුශයන්ගේ ටෙස්ටොස්ටොරෝන් ප්‍රථිශතය වැඩි කරනවා.
ඒ වගේම මිනිත්තුවක සිප ගැනිමෙන් සිරුරේ කැලරි 26 ක් දහනය වෙනවා.
ආදර සම්භන්ධතාවයකදි සහකරුවන් දෙදෙනාගැලපෙන බව හදුනාගන්නෙත් එකි නෙකා සිපගැනීමෙන්ලු.
උදැසන පලවෙනි සිප ගැනීම මගින් මානසික සෞඛ්‍ය ඉහල නංවනවා වගේම මූඩ් ෆික්සින් බෙහෙත් වලට වඩා 10 ගුනයක් ඵලදායි වෙනවා