Sunday, October 20, 2024
Follow Us
ඉවසීමෙන් සිටින්න

"මුදල් ඇති බොහෝ දෙනාට, තමන් සතු මුදල්, තව දුරටත් උපයෝගීතාවය අඩු දෙයක් බව වැටහෙමින් ඇත. ඇති අය නැති අය සමග, සම සමව පාරේ පෝලිම්වලය. මද්‍යම පන්තික සුලු දනවතුන් සහ වෘත්තීකයන් තොග වශයෙන් පචවීම ඇරබීඇත.


මේ නිසා ඔවුන් බොහෝමයක් ඉන්නේ වයිරයෙනි. තරහකිනි. ක්‍රමය සමග ඇති තරහ, පෝලිමේ ඉදිරියෙන් හෝ පසුපසින් සිටින කෙනාගෙන් හෝ බිරිද/ සැමියාගෙන් හෝ සේවකයන් ගෙන් ගැනීම පහසු ක්‍රමය වනු ඇත. වීදි සටන් අතලගට පැමින ඇත. පරිස්සමෙන් පෝලිමේ සිටින්න. අනවශ්‍ය පරිදි එඩිතර වීමට ගොස් Petrol ලීටරයකට, පාන් බාගයකට, බුමිතෙල් කාලකට ඔබේ වටිනා ජීවිතය නැති කර නොගන්න!!
විනෝදසමය අවසන්වෙමින් පවතී. ඔබේ තරහ/ වයිරය නිසි කල, නිසි ලෙස, නිසි පර්ශවය වෙත යොමුකරන්න.
ඉවසීමෙන් සිටින්න. වයිරය රැස් කරන්න.
Be ready. The time will come, .. soon !! “

Indika Perera