Monday, October 28, 2024
Follow Us
Social and Equity

ඉන්ධන කෝටාව වැඩි කළද ත්‍රීරෝද ගාස්තු අඩු කිරීමේ හැකියාවක් නොමැති බව සමස්ථ ලංකා ත්‍රීරෝද රථකරුවන්ගේ වෘත්තීය සමිතිය පවසනවා. එහි සභාපති ලලිත් ධර්මසේකර පැවසුවේ ත්‍රී රෝද රථ ගාස්තු අඩු කිරීමට නම් දෛනිකව පෙට්‍රල් ලීටර් 5ක ප්‍රමාණයක් කුලී ත්‍රී රෝද රථ සඳහා ලබාදිය යුතු බවයි.

Social and Equity

ඉදිරි දෙසතිය තුළ සමාගම් බදු ඉහළ දැමීමටත් අධිවේගී මාර්ගවල රථවාහනවලින් අයකෙරෙන ගාස්තු වැඩි කිරීමටත් රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.

Social and Equity

ළමුන් 6 දෙනෙතු ලිංගික අපයෝජනය කළ ගුරුවරයෙක්

Social and Equity

රංගන ශිල්පිණියගෙන් පැය 5ක් ප්‍රශ්න කරයි

Social and Equity

තිළිණි ප්‍රියමාලි නැමැත්තියගේ මුල්‍ය වංචාවට අදාළව තවත් ජනප්‍රිය නිළියන් දෙදෙනකු ගැන ලැබී ඇති සාක්ෂි මත ඔවුන් ඉදිරියේදී අත්අඩංගුවට ගැනෙනු ඇතැයි වාර්තා වේ.

Social and Equity

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ගැටුමක්

Social and Equity

පළාගොස් සිටින රැඳවියන් සොයා විමර්ශන ඇරඹෙයි

Social and Equity

ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදට (07) යෙදී තිබේ.

Social and Equity

පොලීසියේ අමානුෂික පහරදීම ගැන විමර්ෂනයක්

Social and Equity

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී කාන්තාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ඕස්ට්‍රේලියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට නියමිත බව ඔහුගේ නීතිඥ ආනන්ද අමරනාත් අද ප්‍රකාශ කර සිටියා.

Social and Equity

ලෝක කුසලානය සහ ලංකාව සම්බන්ධ සම්පූර්ණ කතාව ධනුෂ්ක ගුණතිලකය.නමුත් අවසාන පූර්ව වටයෙන් ඉවතට වීසි වූ ශ්‍රී ලංකාව මේ තරගාවලියේ අවසාන පූර්ව වටයේ සිටිය යුතුව තිබුණ කණ්ඩායමකි.ඒ සඳහා ක්‍රීඩකයින්ට ශක්‍යතාවයක් තිබුණ බව ඔවුන් සහභාගි වූ අවසන් තරගයේදී ද ඔප්පු කළහ.

Social and Equity

නියමිත දිනකට ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක නොකිරීමට බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර එකගතාව පළ කළ බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.

Social and Equity

මීළඟ ලෝක කුසලානට පෙර කළ යුතු දේ සිල්වර්වුඩ් පහදයි

Social and Equity

අටමස්ථානාධිපති ධූරයේ නිල වශයෙන් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට කිසිඳු ප්‍රභූවරයෙකුට ආරාධනා නොකරන බව අටමස්ථානාධිපති හිමියන් ලෙස අභිනවයෙන් පත්වූ රුවන්වැලි සෑ චෛත්‍යාරාමාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් පවසනවා.

Social and Equity

මිල වැඩි වෙනකොට තෙල් හංගලා

Social and Equity

බිත්තර දහයේ ඇසුරුමක් රුපියල් 680යි

Social and Equity

හම්බන්තොට මුහුදු ප්‍රදේශයේ දී සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී හෙරොයින් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300ක් සමග සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Social and Equity

දින තුනකට පිරවූම්හල් වලට ඉන්ධන නෑ