Monday, October 28, 2024
Follow Us
වෙළඳපොලේ බිත්තර හිඟයක්

බිත්තර දහයේ ඇසුරුමක් රුපියල් 680යි


වෙළඳපොලේ බිත්තර හිඟයක් ඇති බව පාරිභෝගිකයන් පවසයි.

එමෙන්ම සුපිරි වෙළඳසැල්වල බිත්තර දහයේ ඇසුරුමක් රුපියල් 660ත් 680 ත් අතර මිලකට අලෙවි වන බවද පාරිභෝගිකයෝ පෙන්වා දෙයි.

පාරිභෝගිකයින් පවසන්නේ මේ වන විට සාමාන්‍ය වෙළෙදසැල්වල රතු බිත්තරයක් රුපියල් 55 කටත් සුදු බිත්තරයක් රුපියල් 54 කටත් අලෙවි වන බවයි.

බිත්තර මිල පසුගිය දිනවල විශාල වශයෙන් ඉහල ගිය අතර එය පාලනය සඳහා රජය විසින් පාලන මිලක් නියම කරනු ලැබීය.ල් 680යි

Aruna