Tuesday, October 22, 2024
Follow Us
Social and Equity

කුරු­දු­වත්ත ප්‍රදේ­ශයේ පන­ස්පස් හැවි­රිදි කෝටි­පති ව්‍යාපා­රි­කා­ව­කගේ නිරු­වත් ඡායා­රූප වට්ස්අප් මාර්ග­යෙන් විවිධ පුද්ග­ල­යන් වෙත යොමු­ක­රන බව සහ ප්‍රසිද්ධ කරන බවට පවසා රුපි­යල් ලක්ෂ 25ක මුද­ලක් බලෙන් ලබා­ගත් එම නිවසේ සේවය කළ සේව­ක­ය­කුට එරෙ­හිව කුරු­දු­වත්ත පොලි­සිය කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදි­රියේ ඊයේ (19) නඩු පැව­රීය.

Social and Equity

සමලිංගික විවාහ නීතිගත කළ පළමු ක්‍රිස්තියානි ඕතඩොක්ස් රට බවට ග්‍රීසිය පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

ඒ, එරට ආගම්හි දැඩි විරෝධතාවයක් මධ්‍යයේය.

Social and Equity

කැලණිය වරාගොඩ ස්ථාපිත කර ඇති ජාතික වීරවර ශ්‍රීමත් ඩී. බී. ජයතිලක පිළිරුව නිරාවරණය කිරීම පසුගියදා සිදු වූ අතර එම  අවස්ථාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එක් විය.

Social and Equity

ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාර ඇති කිරීම සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පසුගිය දා මධ්‍යම පරිසර අධිකාරියේ දී ක්‍රියාත්මක කෙරිණ. න්‍යෂ්ටික බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලිය සිදුකරන විට සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳ අවධානය යොමු කිරීම මෙහි අරමුණ යි.

Social and Equity

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැය 7කට ආසන්න කාල­යක් ඔහුගේ නිල කාර්යා­ලයේ සිර කර තබා­ගැ­නී­මට සුළු සේව­ක­යන් ඊයේ (16) කට­යුතු කළ අතර, පොලි­සිය සහ කැරලි මර්දන ඒක­කය එක් වී මහත් පරි­ශ්‍ර­ම­යක් දරා ඔහු රෝහල් පරි­ශ්‍ර­යෙන් පිට­තට ගෙන යෑමට කට­යුතු කළේය.

Social and Equity

Sri Lanka Tourism Promotion Bureau (SLTPB) is gearing up to introduce a fresh tourism brand — the Buddhist Trail, to tap into the rich cultural and religious heritage of the country.

Social and Equity

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ තුන්වන ශ්‍රේණිය, ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ තුන්වන ශ්‍රේණිය, කළමනාකරණ සේවයේ අධි ශ්‍රේණිය, ශ්‍රී ලංකා රජයේ පුස්තකාලයාධිපති සේවයේ තුන්වන ශ්‍රේණිය යන සේවාවන්හි  සීමිත තරග විභාග සමත් 250 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ඊයේ (19) දින අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැති අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Social and Equity

දීඝවාපිය මහා සෑ රඳුන්ගේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ එහි තැන්පත් කිරීමට නියමිත චූඩා මාණික්‍යය ඓතිහාසික ඇතුගල් පුරවරයේ සිද්ධස්ථාන වෙත වැඩම කිරීමට කටයුතු යොදා තිබේ. 

Social and Equity

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවැනි අදියර සඳහා අයදුම්පත් යොමු කිරීමට ඕනෑම තරාතිකරමක පුද්ගලයකුට හැකියාව ඇති බවත් ප්‍රතිලාභ සඳහා සුදුස්සන් තෝරා ගැනීමේ ක්‍රමවේදය යටතේ සියලු අයදුම්පත් සමානව සලකා සුබසාධන ප්‍රතිලාභ ලබා දීමේ නිර්ණායකයන්ට යටත්ව පරීක්ෂා කරන බව හා හිමිවන ලකුණු ප්‍රමාණය අනුව සුදුසුකම් ලැබීම සිදු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය. 

Social and Equity

23 වන සිකුරාදා පොලිස්පති මහජන සහන දිනය නොපැවැත්වෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Social and Equity

කාන්තා පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර සිදුකළ බවට චෝදනා එල්ලවූ කල්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කර තිබේ.

Social and Equity

මත්කුඩු ලෝලීන් සහ පාසල් සිසුන් මත්වීමට මත්ද්‍රව්‍යක් ලෙස භාවිතා කරන  වේදනා නාශක ඖෂධ පෙති වර්ගයක් කාලයක් තිස්සේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අලෙවි කිරීමේ ඡාවාරමක නිරතව සිටි පේරාදෙණිය රෝහලේ වෛද්‍යවරයෙකු අත්ගාල පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (13) රාත්‍රීයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

Social and Equity

වැඩිහිටි දීමනාවෙන් රුපියල් සියයක මුදලක් රජයෙන් කපා ගැනීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව සමාජ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරයි.

Social and Equity

රිලවුන් මර්දනය සඳහා කෑගල්ල දිස්ත්‍රික්කයට වායු රයිෆල් ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Social and Equity

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (14) පැවැත්වේ. 

Social and Equity

Sri Lanka has the worst record among South Asian countries in blacklisting corrupt contractors in public procurement, according to a new report by Verité Research.

Social and Equity

කුරුණෑගල වැවිලි සමාගම සම්ප්‍රදායික පොල් ගෙඩි විකිණීමෙන් එහාට ගොස් අසීමිත ඉල්ලුමක් ඇති පොල් අයිස්ක්‍රීම් නිෂ්පාදනයට යොමු ව තිබේ.

Social and Equity

කැඩුණු - බිදුණු - සිතින් උපන් 'සෝභානුරාවය' 2024 ගායන අභිෂේක ප්‍රසංගය, 11 වන මිතුරු මිතුරෝ යහපත් අමද්‍යපික ජාතික සම්මාන උළෙල අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැල්මඩුල්ලේදී පැවැත්විණි.