Tuesday, October 22, 2024
Follow Us
පොල් අයිස්ක්‍රීම් නිෂ්පාදන අලෙවිසැලක්

කුරුණෑගල වැවිලි සමාගම සම්ප්‍රදායික පොල් ගෙඩි විකිණීමෙන් එහාට ගොස් අසීමිත ඉල්ලුමක් ඇති පොල් අයිස්ක්‍රීම් නිෂ්පාදනයට යොමු ව තිබේ.

ඒ වෙනුවෙන් ඌරාපොල නව අලෙවිසැල විවෘත කිරීම මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (13) සිදු විය.