Tuesday, October 22, 2024
Follow Us
Social and Equity

"Love on wheels motor show" මෝටර් රථ ප්‍රදර්ශනය කළුතර කටුකුරුන්ද ගුවන් හමුදා ධාවන පථයේදී පසුගියදා පැවැත්විණි.

Social and Equity

පොදු ප්‍රවාහන සේවවාන්වලදී ළමයින්ට හා කාන්තාවන්ට සිදුවන ලිංගික හිංසනයන් මැඩපැවැත්වීම සඳහා වූ නියමු ව්‍යාපෘතිය පසුගියදා (07) දිවයින පුරා බලපැවැත්වෙන පරිදි පොදු ප්‍රවාහන සේවා මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන වීදී , බස් නැවතුම්පළ හා දුම්රිය ස්ථානයන් මූලික කර ගෙන ක්‍රියාත්මක කෙරිණි.

Social and Equity

දිවයින පුරා පාසල් 10,221ක් අතරින් පාසල් 4,983ක් අවටින් පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකා පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව වැටලීම් සිදු කර තිබේ.

Social and Equity

රථ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම කඩිනම් කිරීම සදහා මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් විශේෂ වැඩසටහනක් දියත් කර තිබේ. 

Social and Equity

පොදු ප්‍රවාහන සේවාවලදී කාන්තාවන් ඇතුළු කුඩා දරුවන්ට විවිධ ලිංගික අතවර කළ බව කියන පුද්ගලයන් 18 දෙනකු ඇතුළු 42 කු පළමු දිනයේම අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

Social and Equity

අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් ගොඩ නැගීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපළ වෙත ‍රැගෙන යෑමේ අරමුණින් ගම්පහ දිස්ත්‍රික්කය තුළ ප්‍රචලිත කිරීම හා දැනුවත් කිරීමේ වැඩසටහන ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය පරීශ්‍රයේදී පෙබරවාරි 7 වනදා පැවැත්වේ.

Social and Equity

රාගම ශික්ෂණ රෝහලේ දී සිදුකරන කුඩා දරුවන්ගේ අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්ම සඳහා සහ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේදී දරුවන් වෙත සිදු කරන කර්ණශංඛ බද්ධ කිරීමේ ශල්‍යකර්මය සඳහා ජනාධිපති අරමුදලින් මූල්‍යාධාර ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Social and Equity

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අවලෝකේතීෂ්වර බෝධිසත්වයන් ලෙස පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නමැත්තාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඇප නියම කර තිබේ.

Social and Equity

යාපනයේ සිදුවූ අපරාධ රැසකට සම්බන්ධ 'ආවා' කල්ලියේ නායකයා ලෙස සැකකෙරෙන පුද්ගලයා වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Social and Equity

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති 2024 ආසියානු යොවුන් චෙස් ශූරතාවලියේ (අවුරුදු 18න් පහළ) රන් පදක්කම දිනාගත් එල් එම් සුසල් ද සිල්වා දරුවා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ඇගයීමට ලක්විය. ඒ, මෙම යොවුන් ක්‍රීඩකයා පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්‍යාලයේදී ඊයේ (09) හමු වූ අවස්ථාවේදීය.

Social and Equity

ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය-  සිවිල් ඉංජිනේරු අනුකමිටුව විසින් සංවිධානය කළ "කඩාවැටුණු ඉදිකිරීම් කර්මාන්තය, ආර්ථිකය සහ 2024 අයවැය"- ඉංජිනේරුවන් සමඟ විශ්ලේෂණාත්මක කතා බහක්" සංවාදාත්මක වැඩසටහන ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් GAP HQ ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

Social and Equity

සිවිල් වැරැදි සම්බන්ධයෙන් වැරදිකරුවන් වන සියලු දෙනා නිවාස  අඩස්සියේ තැබීමේ  වැඩපිළිවෙලක් මෙම වසරේදී ක්‍රියාත්මක කරන බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න මහතා පැවසීය

Social and Equity

ගත වූ පැය 24 තුළ දිවයින පුරා සිදු කළ මෙහෙයුම්වල දී සැකකරුවන් 663 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Social and Equity

සබරගමුව පළාතේ අධ්‍යාපනය නංවාලීමේ වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් පසුගියදා සබරගමු පලාත් ආණ්ඩුකාර නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රුවන්වැල්ල වැන්දල රාජසිංහ මහා විද්‍යාලයේ දී පැවැත්වුණි.

Social and Equity

මුහුදුබඩ මාර්ගයේ ධාවනය වන දුම්රිය හෙට (04) දිනයේ ප්‍රධාන දුම්රිය ස්ථාන කිහිපයක නොනවත්වා ධාවනය කිරීමට කටයුතු සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

Social and Equity

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව සහ බද්දේගම අතර 92 වැනි කිලෝමීටරයේ දී ඊයේ (09) සවස ලොරි රථයක් පෙරළීයාමෙන් අධිවේගී මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල විය.

Social and Equity

තම දරුවන් දෙදෙනාට අමානුෂික ලෙස පහර දී එය වීඩියෝ ගත කර සමාජ මාධ්‍යට එක් කළ පියෙකු අද (07) අත්අඩංගුවට ගත් බව දිඹුල පතන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ආනන්දසිරි මහතා පැවසිය.

Social and Equity

ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරයේ වර්තමාන කලාව සහ සංගීතය කේන්ද්‍ර කර ගත් මාතර කලා උළෙල (MFA) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) ආරම්භ කෙරිණි.