Sunday, October 27, 2024
Follow Us
Social and Equity

රට තුළ පවතින ඖෂධ හිඟය තවදුරටත් පැවතියහොත් වළක්වාගත හැකි මරණ සංඛ්‍යාව ඉහළ යාහැකි බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

Social and Equity

බිත්තරයක මිල ඉහළ යාම හේතුවෙන් උත්සව සමයේ කේක් ගෙඩියක මිල ද ඉහළ දැමීමට සිදුවනු ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

 

එම සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන සදහන් කළේ මහා පරිමාණ බිත්තර නිෂ්පාදකයින් වෙළදපොල තුළ බිත්තර හිගයක් ඇති කිරීමත් සමග වෙළදුන් බිත්තර ඉහළ අගයකට අලෙවි කරන බවයි.

 

මේ හේතුවෙන් ඉහළ මිල ගණන් වලට බිත්තර ගෙන කේක් වැනි ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට සිදුව ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පෙන්වා දෙයි.

 

Aruna

Social and Equity

වෛද්‍යවරු වයස අවුරුදු 60න් විශ්‍රාම ගැන්වීම වළක්වමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය හරහා රෝහල් පද්ධතිය මුහුණ දී සිටි විශාල අර්බුදයක් යාම සමනය වීමක් සිදු වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

Social and Equity

උතුරු , උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනය වීමක් අද (17) දිනයේ සිට අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Social and Equity

නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එල්ල කළ පිහි ප්‍රහාරයකට ලක්වූ, ජනප්‍රිය හඬකැවුම් ශිල්පී ඩිලාන් සේනානායක මහතා ඊයේ (15) දිනයේදී සැත්කමකට භාජනය කර ඇති බව වාර්තා වේ.

Social and Equity

කිලෝ පනහක සිමෙන්ති කොට්ටයක් රුපියල් දෙසිය විසිපහකින් අඩු කර ඇතැයි සිමෙන්ති සමාගම් පවසයි.

Social and Equity

කොළඹ ජාතික රෝහල ඇතුළු රට පුරා සියලුම රෝහල්වල දියවැඩියා සායනයට පැමිණෙන රෝගීන්ට අවශ්‍ය බෙහෙත් රැසක් නොමැතිවීමෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව සිටිති.

Social and Equity

සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද සිට යළි විවෘත කෙරෙනවා. බොරතෙල් හිඟය හේතුවෙන් එම පිරිපහදුව ඔක්තොම්බර් මස 07 වන දා සිට වසා දැමුණා.

Social and Equity

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ඩිලාන් සේනානායක තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්වීමෙන් රෝහල් ගත කර ඇති බව වාර්තා වනවා.

Social and Equity

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරය දැරූ සමයේ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වවරයා ලෙස කටයුතු කළ සුදේව හෙට්ටිආරච්චි අත්අඩංගුවට ගෙන තිබේ.

Social and Equity

බොරැල්ල සුසාන භූමියේ නවතා තිබූ මෝටර් රථයක රියදුරු අසුන මත ඔහුගේ අත්දෙක ගැට ගසා ගෙලට වයරයක් දමා සිර වන සේ තබා සිටි ජනශක්ති සමූහ ව්‍යවපාරයේ සභාපති දිනේෂ් ෂාෆ්ටර් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Social and Equity

විශ්ව විද්‍යාල තුළ ප්‍රචණ්ඩත්වය ඉහළයාමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ කොරෝනා සමයේ මාර්ගගත ක්‍රමය ඔස්සේ අධ්‍යාපන කටයුතු සිදුකිරීම සහ සිසුන් ජංගම දුරකථන භාවිතය ඉහළයාම බව විශ්වවිද්‍යාල ආචාර්්‍යවරුන් පවසනවා.

Social and Equity

රක්ෂිත බන්ධනාගාරගතකර සිටි තිළිණි ප්‍රියමාලි ඇප මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද නියෝග කළේය.

Social and Equity

ගිනිකොන දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වී තිබෙන බැවින් හෙට (17 වැනිදා) සිට මෙමස 21 වැනිදා දක්වා උතුරු පළාත ඇතුළු පළාත් හතරක වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Social and Equity

ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය මානෙල් මලද? නිල්මානෙල් මලද? යන්න පිළිබඳ තීරණය කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ, නිවැරදි ජාතික පුෂ්පය තීරණය කර ගැනීම සඳහායි.

Social and Equity

බිත්තර සඳහා පාලන මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනවා තිබූ ගැසට් නිවේදනය අත්හිටුවීමට තීරණය කිරීමෙන් පසු වෙළෙඳපොළේ බිත්තර මිල ඉහළගොස් තිබේ.

Social and Equity

විශේෂඥ වෛද්‍යවරු පනස්හත්දෙනකු වසර පහක කාලයක් වැටුප් රහිත නිවාඩු මත රැකියා සඳහා එංගලන්තය යෑමට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් අවසර ඉල්ලා ඇත.

Social and Equity

අමාත්‍ය මණ්ඩල විසින් ගනු ලැබූ තීරණයකට අනුව රාජ්‍ය සේවකයන් වයස අවුරුදු 60 දී විශ්‍රාම ගැන්වීම සඳහා ගෙන ඇති තීරණය "විශේෂඥ වෛද්‍යවරු හා වෛද්‍යවරුන්" සම්බන්ධයෙන් පමණක් ජනවාරි මස 25 වැනිදා තෙක් ක්‍රියාත්මක නොකරන ලෙස දන්වමින් අභියාචනාධිකරණය විසින් ඊයේ (14වැනිදා) අතුරු නියෝගයක් නිකුත් කරන ලදී.