Sunday, October 27, 2024
Follow Us
විශේෂඥ වෛද්‍යවරු 57ක් අවුරුදු 5කට රට යෑමේ තැතක්

විශේෂඥ වෛද්‍යවරු පනස්හත්දෙනකු වසර පහක කාලයක් වැටුප් රහිත නිවාඩු මත රැකියා සඳහා එංගලන්තය යෑමට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් අවසර ඉල්ලා ඇත.

2022/14 චක්‍රලේඛයට අදාළව ඔවුන් මෙලෙස විදෙස්ගතවීමට අවසර ඉල්ලා ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සේවා අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය ප්‍රකාශ කළේ වරින් වර මෙලෙස වෛද්‍යවරුන් විදෙස්ගත වන බවයි.

Aruna