Sunday, October 27, 2024
Follow Us
සුදේව හෙට්ටිආරච්චි අත්අඩංගුවට

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරය දැරූ සමයේ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වවරයා ලෙස කටයුතු කළ සුදේව හෙට්ටිආරච්චි අත්අඩංගුවට ගෙන තිබේ.

අද ( 16) දහවල් මහනුවරදී බීමත්ව රිය පදවමින්, විදේශීය දූත පිරිසකට මග අවහිර කරමින් සහ පොලිස් අණ නොතකා ධාවනය කිරීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කලේ

 

Aruna