Sunday, October 27, 2024
Follow Us
Social and Equity

එළඹෙන 17 වැනිදා සිට දිවයිනේ උතුරු , උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනය වීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Social and Equity

සපුගස්කන්ද තෙල් පිරිපහදුව මෙම මස 16 වනදා සිට නැවත ආරම්භ කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

Social and Equity

වෙළෙඳ පොළේ එළවළු මිල ගණන් යළි ඉහළ ගොස් ඇත.

Social and Equity

සහල් ආනයනය නතර කිරීමට රජය තීරණය කිරීමත් සමග මෙතෙක් පහත වැටී තිබූ වී මිල ඊයේ සිට (14) යළි ඉහළ දැමීමට මෝල් හිමියන් කටයුතු කර ඇත.

Social and Equity

දිවයිනේ විවිධ ප්‍රදේශවල අභ්‍යාස පොත් සහ පාසල් උපකරණවල සටහන් කර ඇති මිල ගණන් වෙනස් කරමින් පවතින මිලට වඩා වැඩි මිලට ඒවා අලෙවි කරන බවට තොරතුරු වාර්තා වී ඇති බව එම අධිකාරිය සඳහන් කළේය.

Social and Equity

මෙරට වායු ගෝලයේ දූවිලි අංශු තවත් සතියක පමණ කාලයක් පවතිනු ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පරිසර ආරක්ෂණ) ආචාර්ය සංජය රත්නායක පැවැසීය. මෙරටට ඉන්දියාව හරහා හමා එන සුළං ප්‍රවාහයේ යම් අඩුවීමක් පෙන්නුම් කරන බවද ඔහු කීවේය. මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලයයේ වායු තත්ත්ව දර්ශකයට අනුව කොළඹ නගරයේ දූවිලි අංශු ප්‍රමාණය (US AQI) 166 ක් දක්වා ඊයේ (13 වැනිදා) පෙරවරුවේදී ඉහළ ගොස් තිබුණි.

Social and Equity

සහල් ආනයනය නතර කිරීමට රජය තීරණය කිරීමත් සමග මෙතෙක් පහත වැටී තිබූ වී මිල ඊයේ සිට (14) යළි ඉහළ දැමීමට මෝල් හිමියන් කටයුතු කර ඇත.

Social and Equity

ලබන 18 වනදා දක්වා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ආචාර්යවරුන් දේශන කටයුතුවලින් ඉවත්වීමට පියවර ගෙන තිබේ.

Social and Equity

වතුකරයේ පාසල් වලට සිසුන්ගේ පැමිණීම අවම මට්ටමක පවතින බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පවසනවා.

Social and Equity

දේශීය වෙළෙඳපොළේ පොල් මිල සියයට නවයයි දශම දෙකකින් (9.2%) පමණ ඉහළ ගොස් ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.

Social and Equity

මේ මස ගත වූ දින කිහිපය තුළ ඩෙංගු රෝගින් වාර්තා වීම ඉහළ ගොස් තිබේ.

Social and Equity

උමාඔය විදුලිබල ව්‍යාපෘතියෙන් මෙගාවොට් 120ක් ජාතික පද්ධතියට එකතු කරන බවත් ෆරාබ් ඉදිකිරීම් හා ඉංජිනේරු සමාගම ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිය ලබන අප්‍රේල් අවසන් වන විට සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.

Social and Equity

තම හෘද සාක්ෂියට අනූව ජීවත් වීමේ වැදගත්කම ක්‍රිස්තුස් වහන්සේ අපට පෙන්වාදුන් බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ප්‍රකාශ කළහ.

Social and Equity

මඩකලපුව, ත්‍රිකුණාමලය, මුලතිවු සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Social and Equity

◾වායු දූෂණය නිසා සෞඛ්‍යයට දීර්ඝකාලීන බලපෑම් ඇතිවන්න පුලුවන්ද?

◾එහි සෞඛ්‍යමය බලපෑම කෙබඳු ද?

Social and Equity

2022.12.13 පාර්ලිමේන්තුවේ දී මේ බව වැඩිදුරටත් පැවසූ චරිත හේරත් මහතා,

Social and Equity

කුරුණෑගල ශික්ෂණ රෝහලේ එක්ස් රේ පිටපත් නිකුත් කිරීම මේවනවිට නතර වී ඇති බව වාර්තා වනවා. ඒ, එක්ස් රේ පිටපත් නිකුත් කිරීමට අවශ්‍ය එක්ස් රේ ෆිල්ම් හෙවත් විකිරණ සේයා පටල නොමැතිවීම හේතුවෙන්.

Social and Equity

ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.