Friday, October 25, 2024
Follow Us
Social and Equity

ෆේස්බුක් ගිණුමක් ඔස්සේ රංගන ශිල්පිනියක් සමඟ හිතවත් වී ඇයව විවාහ කර ගන්නා බවට පොරොන්දු ලබා දී එම රංගන ශිල්පිනියගෙන් වරින්වර රුපියල් ලක්ෂ 65ක මුදලක් ලබාගෙන වංචා කළ සැකකරුවකු එළඹෙන 29 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී. තේනබදු මහත්මිය නියම කළාය.

Social and Equity


• මෙම පැරණි ක්‍රමවේදය වෙනස් කළ යුතුයි.
• තරුණයින් පෞරුෂයෙන් , ප්‍රායෝගික බවින් , දැනුමින් සහ නායකත්වයෙන් සන්නද්ධ විය යුතුයි

Social and Equity

ප්‍රථම ජාතික යොවුන් වූෂූ තරඟාවලිය (2023) පළාත් නවයම නියෝජනය වන පරිදි කණ්ඩායම් සහභාගීත්වයෙන් මහරගම තරුණ සේවා සභාවේ දී ආරම්භ විය.

Social and Equity

කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර සහ කැලණිය විශ්වවිද්‍යාලවල ආරක්ෂාව තර කර දෙන්නැයි එහි උපකුලපතිවරු මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතාගෙන් ඉල්ලීමක් කරති.

Social and Equity

රාජ්‍ය අංශයේ තොරතුරු තාක්ෂණයට සෘජුව සම්බන්ධ නොවන තොරතුරු තාක්ෂණ උපාධිධාරීන්ගේ හැකියාවන් සහ නිපුණතාවයන් තවදුරටත් වර්ධනය කර ඔවුන්ට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළ රැකියා අවස්ථාවන්ට පිවිසීමට මඟ සැලසීමේ Refresher Bootcamp නමින් වැඩසටහන ආරම්භ විය.

Social and Equity

අනුබද්ධ විශ්වවිද්‍යාල සහ ඒවායේ පාඨමාලා සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලබාදීමේ දී එය විවිධ අලෙවිකරණ අරමුණු සඳහා අනිසි ලෙස භාවිත නොකිරීමට සහ එය උපාධි ප්‍රදානය කරන විශ්වවිද්‍යාලයට පමණක් ලබාදීමට දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවට ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවධානය යොමු විය.

Social and Equity

මැයි මාසයේ ගතවූ දින 20 ක කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 6,037 දෙනෙකු හඳුනා ගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා.

Social and Equity

මේ වන විට ඩෙංගු රෝගීන් 34801 වාර්තා වී ඇති බවත් ඉදිරියේදී වර්ෂාපතනය වැඩි වුවහොත් මෙම තත්ත්වය තවත් වැඩි විය හැකි බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන පැවසීය.

Social and Equity

මෙරට ව්‍යාපාරිකයන්ගෙන් රුපියල් කෝටි ගණනින් මුදල් ලබා ගෙන එම මුදල් වංචා කළ බව කියන සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනිය වන තිළිණි ප්‍රියමාලි,

Social and Equity

ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවූ 57 වන කණ්ඩායම ලෙස රැකියාලාභීන් 23 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ප්‍රදානය පසුගියදා සිදු කෙරිණි.

Social and Equity

වගාවන් ආරක්ෂා කිරීම සඳහා ගිනිඅවි බලපත්‍ර නිකුත් කිරීමට තීරණය කර ඇති බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

Social and Equity

මාර්ග අනතුරු වැඩිවීමේ ප්‍රවණතාවය අඩුකරගැනීම අරමුණු කරගනිමින් මත්ද්‍රව්‍ය නිවාරණ නියමු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමෙහි ලා මූලික සාකච්ඡාවක් ඊයේ (16) ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශ මරදාන පරිශ්‍රයේදී පැවැත්විණි.

Social and Equity

2023 මැයි මාසය වන විට දකුණු කොරියානු රැකියා සඳහා ලාංකික ශ්‍රමිකයින් 2726 දෙනෙකු මෙරටින් පිටත්ව ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කරයි.

Social and Equity

ඩෙංගු රෝගය අවදානම සඳහා අපිට නිදහසට කරුණු කීමට නොහැකි අතර එය පාලනය හා අවම කිරීමට අවශ්‍ය යැයි සෞඛ්‍ය අමාත්‍ය, ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

Social and Equity

විදේශ ගත ශ්‍රී ලාංකිකයින්ගේ නිවාස සිහිනය සැබෑ කරමින්, ඔවුන් සඳහා  නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරිමේ කටයුතු ආරම්භ කිරීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පියවර ගෙන ඇත.

Social and Equity

මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඓතිහාසික බුදුරුවගල වැව ආශ්‍රිතව සංචාරක බෝට්ටු සේවාවක් ආරම්භ කර තිබේ.

Social and Equity

බුද්ධශාසන ආගමික හා සංස්කෘතික අමාත්‍යංශය හා බුද්ධ ශාසන දෙපාර්තමේන්තුව දිවයිනේ විවිධ ප්‍රදේශ තුළින් වැඩම කෙරෙන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සහ සිල් මෑණිවරුන් වෙනුවෙන් පහසුකම් සපයමින් online සහ නේවාසික ඉංග්‍රීසි පාඨමාලා අදියර දෙකක් යටතේ සිදුකිරීමට අපේක්ෂා කරයි. මෙහි පළමු අදියරේදී ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා

Social and Equity

ෙඇතැම් ගුරුවරුන්, වැඩිහිටියන් මෙන්ම සමාජයේ විවිධ ජනකොටස් අතින් දිගින් දිගටම සිදුවන ළමා අපයෝජන වැළැක්වීම සඳහා දැඩි නීති කෙටුම්පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නීති අංශ වෙත නියෝග කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.