Wednesday, October 23, 2024
Follow Us
Political

National People’s Power (NPP) a front comprising 28 organisations led by the leftist Janatha Vimukthi Peramuna (JVP) will announce its Presidential candidate today at its inaugural rally in Colombo.

Political

Former Defence Secretary Gotabaya Rajapaksa has sufficient evidence to prove that he had renounced the US citizenship while the omission of his name in the list published as at June 30, 2019 is of no importance as per the law of that country, Pivithuru Hela Urumaya Leader and MP Udaya Gammanpila said yesterday.

Political

UNF leaders are to meet today to make vital decisions on the proposed alliance, a leader of a UNF constituent party said yesterday.

Political

The last week has seen the public launching of two presidential campaigns. At each of these widely publicized and well-orchestrated meetings, the two potential candidates presented their manifestos.

Political

ජනතා විමුක්ති පෙරමුණ එක්ව ගොඩනැඟී තිබෙන ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා නම් කෙරෙන පෙරළියේ මහා රැලිය හෙට (18) ගාලුමුවදොර පිටියේ දී පැවැත්වේ.

Political

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළද ඔහුට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ හැකියාවක් නොමැති බව ඇතැම් පුද්ගලයන් පවසයි. ඔවුන්ගේ තර්කය වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඇමරිකානු පුරවැසිභාවය තවමත් අහෝසි කරගෙන නොමැති බැවින් ඔහුට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් විය නොහැකි බවයි. එසේ නාමයෝජනා ඉදිරිපත් කළහොත් එය ප්‍රතික්ෂේප වනු ඇති බව ඔවුන් ප්‍රකාශ කරයි.

Political

Former president Chandrika Bandaranaike Kumaratunga has requested president Maithripala Sirisena for an UPFA national list MP position that is currently vacant, reports say.

Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බේරාගැනීමට නම් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රීලනිප අපේක්ෂකයකු අනිවාර්යෙයෙන්ම ඉදිරිපත් කළ යුතු බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා අවධාරණය කරයි.

Political

අමාත්‍ය සජිත් ප්‍රේමදාස සිය ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රාජිත සේනාරත්න සහ පාඨලී චම්පික රණවක යන අමාත්‍යවරුන් හමුවී ඇති අතර එම සාකච්ඡාව අගෝස්තු 12 වැනිදා කොළඹ ස්ථාන දෙකකදී පවත්වා ඇතැයි සතිඅන්ත 'අනිද්දා' පුවත්පත වාර්තා කර තිබේ.

Political

පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගේ භාවිතයට අලුත්වැඩියා කළ නිල නිවාස මන්ත්‍රීවරුන්ගේ භාවිතයට ගැනීමට සැලසුම්කර ඇති බව වාර්තා වේ.

Political

කැලැන්ඩරයට අනුව වසරකට වරක් කවදා මහ සිකුරාදාව පැමිණියත් ශ්‍රී ලංකාවට මහ සිකුරාදාවල් කිහිපයක්ම එළඹිය හැකි අතර ඒවා එන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රට උඩු යටිකුරු කරවන දේශපාලන තීන්දු නිසාය.

Political

ඉන්දීය දේශපාලනඥයන්ගේ උපදෙස් මත දෙමළ ජාතික සන්ධානය ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා වෙනුවෙන් සහයෝගය ලබාදීමට තීන්දු කරන බව වන්නි පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් පවසයි.

Political

යෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ සන්ධානය ගොඩනැංවීම සහ එහි මහලේකම් ධූරය, ජනාධිපති අපේක්ෂක ධූරය කවුරුන්ද යන්න පිළිබඳව සුවිශේෂී සාකච්ඡාවක් එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් අද සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ නිවසේ දී පැවැත්වීමට නියමිතයි. මේ සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි නොවන බව වාර්තා වේ.

Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානගත වන්නේ නම් ඉදිරි මැතිවරණ වලින් පසු පිහිටුවන ගෝ‍ඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයත් මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයත් දරණ නව රජයක නියෝජ්‍ය අගමැති ධුරයක් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදිය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

Political

Leader of the JVP Anura Kumara Dissanayake would be appointed as the party’s Presidential candidate, JVP sources said.

Political

ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයන් නිශ්චිතව නම් කිරීමෙන් පසු සහයෝගය ලබා දෙන්නේ කුමන අපේක්ෂකයාටද යන්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය තීරණය කරන බව එම පක්ෂයේ නායක රාවුෆ් හකීම් මහතා පවසයි.

Political

UNP deputy leader - Sajith Premadasa has been informed through close associates that Ranil Wickremesinghe will not give the party candidacy to him, reports say.

A news report by the 'Aruna' newspaper states that if Mr. Premadasa wishs to contest the presidential election regardless as a separate candidate, he has the opportunity to do so by choosing Aruna de Soyza's Democratic  National Movement.

Political

ආණ්ඩුවේම ඇතැම් පිරිස් ජාතික ආරක්ෂාව දුර්වල බව කියමින් සිදු කරන අවිනීති ප්‍රකාශ නිසා ජාතික ආරක්ෂාව සම්බන්ධව ජනතාව තුළ සැකයක් උපදින බවත් ජාතික ආරක්ෂාව ඉතා ශක්තිමත් ලෙස විධිමත්ව පවත්වා ගෙන යන අවස්ථාවක එවැනි ප්‍රකාශ නිසා එය රටේ ඉදිරි ගමනට අයහපත් ලෙසින් බලපාන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.