Wednesday, October 23, 2024
Follow Us
පළාත්සභා නෑ! ජනාධිපතිවරණය නොවැම්බර් 19 -30 අතර

ජනාධිපතිවරණයට පෙර පළාත්සභා මැතිවරණය නොපවත්වනු ඇතැයි රජයට සම්බන්ධ ආරංචිමාර්ග සදහන් කරයි.

මේ අනුව ජනාධිපතිවරණය ලබන නොවැම්බර් මස 19 ත් 30ත් අතර දිනයක පැවැත්වීමට නියමිතය.

ජනාධිපතිවරණය සෙනසුරාදා දිනක පවත්වන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මීට පෙර සදහන්කොට තිබුණි.

(Lanka Leads)