Saturday, April 26, 2025
Follow Us
Political

2019 වසර අවසානයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂිකාව ලෙස පරිසරවේදීනී ආචාර්ය අජන්තා පෙරේරා නම්කර තිබේ.

Political

පසුගිය සතියේ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කරමින් කර්මාන්ත ප්‍රතිපත්තියක් සෑදීමට අවසර ඉල්ලා ඇත.

Political

පවතින වංචනික දේශපාලන ක්‍රියාදාමය වෙනුවට ජනතාවගේ ප්‍රශ්නවලට නිවැරදි විසඳුම් ගෙනෙන සමාජවාදී විකල්පයක් ලෙස එළැඹෙන සැප්තැම්බර් මස මුල සතියේ තම පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ඉදිරිපත් කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් පැවසීය. බත්තරමුල්ල පෙරටුගාමී පක්ෂ කාර්යාලයේදී ඊයේ (27 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වැනි සංවත්සරය පක්ෂයේ නායක, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සැප්තැම්බර් 03 වැනිදා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසයි.

Political

සැප්තැම්බර් 03 වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ සමුළුවෙන් පසු මැතිවරණ දිස්ත්‍රික්ක 22 පුරා සමුළු 22ක් පැවැත්වීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ඒෂියන් මිරර් වෙත පැවසීය.

Political

තමන් ස්ථිර වශයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එකතු වන බව උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි.

Political

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් 28 රාත්‍රීයේ විශේෂ භෝජන සංග්‍රහයක් සංවිධානය කර ඇති බවට තොරතුරු වාර්තා විය.

Political

ජනාධිපතිධුර අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටින ගෝඨාභය රාජපක්ෂ ගේ ආරක්ෂාව දැඩි කරණ ලෙස පලෙයි රෝහලේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් වෛද්‍ය සින්නයියා ශිවරූබන් විසින් යාපනයේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාෂයේ නිලධාරීන් ගෙන් ඉල්ලීමක් කර තිබේ.

Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වශයෙන් තමන්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාව ඉදිරිපත් කළ යුතුය යන තීරණයෙන් පක්ෂය තවමත් බැහැර වී නොමැති බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා අවධාරණය කරයි.

Political

කිසියම් හෝ කෙනෙක් නායකත්වය විවේචනය කරන්නේ නම් අනිවාර්යයෙන්ම පක්ෂය විනයානුකූල පියවරක් ගත යුතු බව අමාත්‍ය දය ගමගේ මහතා අවධාරණය කළේය.

Political

President Maithripala Sirisena and Leader of Opposition Mahinda Rajapaksa had met last night for talks.

Political

දුම්රිය සේවාව අත්‍යාවශය සේවාවක් බවට පත් කරමින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනයේ කාලය දීර්ඝ කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යළි පියවර ගෙන තිබෙනවා.

Political

නායකයා සහ නියෝජ්‍ය නායකයා ඇතුළු සියළු දෙනා එක් කර ගනිමින්, පුළුල් සන්ධානයක් ගොඩනගා එළඹෙන ජනාධිපතිවරණයට මුහුණ දෙන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

Political

එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් ඉදිරියටත් සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීම සඳහා තමන්ට මත්පැන් අලෙවිසල් බලපත්‍ර ලබාදෙන ලෙස මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

Political

ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂ සියයට සියයක් සූදානම් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසීය.

Political

සියළුම ජාතීන්ට ආරක්ෂාව ලබා දිය හැකි නායකයෙක් රටේ නායකත්වයට පත්විය යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

Political

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සියලු වාදභේද අතැර යළි සමඟි වී ඇති බව අපි මීට පෙර වාර්තා කළෙමු.

Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවති සාකච්ජා ඉතාම සුහදව සිදුකෙරුණු අතර ඉතා ඉක්මණින් රටට හිතකර පණිවිඩයක් ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර සහ ලසන්ත අලගියවන්න මහත්වරුන් පැවසූහ.