Wednesday, October 23, 2024
Follow Us
එජාපයේ සජිත් පිල මංගලගේ නිවසේ රැස්වෙයි..

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් 28 රාත්‍රීයේ විශේෂ භෝජන සංග්‍රහයක් සංවිධානය කර ඇති බවට තොරතුරු වාර්තා විය.

ඒ අමාත්‍යවරයාගේ කොළඹ පිහිටි නිවසේදීය.

මෙම සාදය සදහා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී 70දෙනාම සහභාගි වීමට නියමිත බවට තොරතුරු වාර්තාවේ.

එහිදී ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබදව ද සාකච්ඡා කිරීමට නියමිත බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

(Lanka Leads)