ඡන්දය සලකුණු කිරීමට නිවාඩු ලැබෙන විදිය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව සේවා නියුක්තිකයන්ට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය පහත සඳහන් වේ