Wednesday, October 23, 2024
Follow Us
Political

පුරප්පාඩු වී ඇති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුරය සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පත් කරන ලෙස ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සහ ආසන සංවිධායකවරුන් විසින් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇතැයි පක්ෂ ආරංචිමාර්ග සදහන් කරයි.

Political

තීරණාත්මක කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) සවස 4ට අරලියගහ මන්දිරයේ දී රැස්වීමට නියමිතය.

Political

ඉදිරි මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළ උතුරේ ත්‍රස්ත කල්ලියක් තමන්ට අනතුරක් සිදුකිරීමේ අරමුණින් සැලසුම් කරන බව ස්වකීය බුද්ධි නිලධාරීන් තමන් දැනුම්වත් කර ඇති බැවින් ඒ ගැන විමර්ශනයක් කර සුදුසු පියවරක් ගන්නා ලෙස පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට පැමිණිලි කර තිබේ.

Political

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබාගැනීම සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වුවහොත් ඔහුව පරාජය කිරීමට අනිවාර්යයෙන්ම සජිත් පාර්ශ්වය කටයුතු කරන බව එම පාර්ශ්වයේ ඉදිරිපෙළ ක්‍රියාකාරික අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසයි.

Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙනගොස් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඔඩොක්කුවේ තැබීමට සූදානම් පිරිසක් ද ශ්‍රීලනිපය තුළ සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.

Political

ප්‍රගතිශීලී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ, වමේ පක්ෂ, සිවිල් සංවිධාන සහ පුද්ගලයින් රැසකගේ එකතුවෙන් ගොඩනැගී ඇති විකල්ප දේශපාලනයේ ජනතා කඳවුරේ ජනාධිපති අපේක්ෂකයා අනුර කුමාර දිසානායක මහතා යෝජනා විය.

Political

UNP Chairman Kabir Hashim has handed over a letter signed by 54 MPs to Prime Minister Ranil Wickremesinghe requesting him to convene the party’s working committee and the parliamentary group in order name the presidential candidate within seven days.

Political

Housing, Construction and Cultural Affairs Minister Sajith Premadasa, for the first time, asserted that he would contest for the presidential election for sure.

Political

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ සිවිල් සංවිධාන එක්ව පවත්වන ජාතික ජන බලවේගය රැළිය මේ වන විට ගෝල්ෆේස් පිටියේදී පැවැත්වෙයි.

Political

Prime Minister Ranil Wickremesinghe yesterday said he was confident the United National Party (UNP) could win the upcoming Presidential Elections and fast-track development already done by the Government tenfold.

Political

ප්‍රධාන දේශපාලන කඳවුරැ දෙකට බොහෝ දෑ කිරා මැන ගැනීම සඳහා දැන් ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජන බලවේගය මගින් ඉඩ සදා දී තිබේ.

Political

The Presidential Election is likely to be held on November 16, reports say.

Political

තමන්ගේ රුව ප්‍රදර්ශනය කරමින් දිවයින පුරා විවිධ ප්‍රදේශවල මහා පරිමාණයෙන් ප්‍රදර්ශනය කරමින් තිබෙන කටවුට් සහ බැනර් වහාම ගලවා ඉවත් කරන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායකයින්ට නියෝග කර තිබේ.

Political

තමන් කෙරෙහි විශ්වාසය තබා තිබෙන ජාතික ජන බලවේගයේත් රටේ පොදු මහ ජනතාවගේත් විශ්වාසයට සහ බැඳීමට අඹ මල් රොණකින්වත් හානියට බඳුන්වීමට ඉඩ නොදෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සහතික කළේය.

Political

ජනාධිපතිවරණය ලබන නොවැම්බර් මස 16 දින පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි.

Political

ජනාධිපතිධුර අපේක්ෂකයා ලෙස නම් කොට ඇති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ දෙපිරිසක් අතර ඇති වී තිබෙන අර්බූදයක් නිසා යළිත් එම පක්ෂය දෙකඩ වීමට ආසන්නයේ පවතින බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයෙකු පැවසීය.

Political

The JVP Presidential candidate and Leader Anura Kumara Dissanayake yesterday kicked off his campaign urging all communities to unite to transform Sri Lanka into a socially, economically, and politically vibrant country under his leadership.

Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර නව සන්ධානයක් බිහිකිරීම උදෙසා වන සාකච්ඡා ලබන සතියේ සිට යළි ආරම්භ කිරීමට නියමිතව තිබේ.