Poems
-
Details
-
"මගේ පොත් මම තමුසෙට කියවන්න දෙන එක එකක්. ඒකේ තියෙන ඒවා තමුසෙට හොරකං කරන්න දෙන එක තව එකක්. බලනවා දැන් තමුසෙ තමුසෙගෙ කෙල්ලට ලියපු කවිය මම මැටිල්ඩට ලියපු කවියක්නේ"
"කවිය අයිති ඒකෙන් ප්රයෝජනය ගන්න මිනිහට මිසක් ඒක ලියපු මිනිහට නෙවෙයි"
Read more
Poems
-
Details
-
ගියේද නුඔ මා හැර
පෙර දින කණපවා
සපා විරිත්තූ දත් පෙළ
දැන් වසාගෙන
Read more
Poems
-
Details
-
"ඇයයි මගේ ලක්ෂ්මිය....
ඇය තමයි මගේ සාර්ථකත්වයේ රහස....
Read more
Poems
-
Details
-
ඔබට තෝරාගැනීමට අයිතියක් ඇත
විඳවන්නට නොව
Read more
Poems
-
Details
-
වෙනදා මෙන්ම
කැඩපත අභිමුවට පැමිණියෙමි
සිනාසෙන්නදැයි හඬන්නදැයි නොදැන
හිස් හැඟුමකින් මම මා දෙසම බලා සිටිමි
කැඩපත,
Read more
Poems
-
Details
-
රාම්ට ජානුව එක්තරා තීරණාත්මක මොහොතක මගහැරෙනවා..
ඊටත් පස්සේ නොහිතන ම වෙලාවක ආයෙමත් මුණගැහෙනවා..
Read more
Poems
-
Details
-
විඩාවයි අද මටත් හොදටම
කහට චුට්ටක් දෙන්න හදලා
ඇයිද හේතුව පමා වෙන්නට
පැය දෙකක් දුක් වින්දා නිමලා
චූටි පුතු නිදි කරලා දිව්වත්
ඉක්මනින් එනවාය කියලා
ගෙයින් එළියට යන්න කලියෙන්
ඇහැලා දෙවනක්ම කෙරුවා....................
Read more
Poems
-
Details
-
ජීවිතේ විඳින්න,
අර වැඩේ මේ වැඩේ
ඉවර වෙනකල් ඉන්න එපා.
Read more
Poems
-
Details
-
අරං කියවන්න බැරි,
අපි ආස පොත් දිහා හොරෙන් බලන,
පරන, ගොඩක් අය කියවපුව අඩු ගානට හමුවන,
Read more
Poems
-
Details
-
අමුතු ඇටේ අලි වෙඩිකා මැරෙත්දී
හකු කුඩුවෙන්න හක්කපටස් හැපෙත්දී
දන්වැල් පටලවා සංස්කුචියට කුචි කවත්දී
ඇසේ සුදට කල සැත්කම දකිත්දී
ලැජ්ජා හිතුනා බන් මගේම රට ගැන හිතත්දී
Read more
Poems
-
Details
-
දෙමාපියන් නැතුව තනියම ගමනක් බිමනක් යන්න..
Read more
Poems
-
Details
-
ඌ හිනාවෙන විදිහ ලස්සනයි
Read more