Sunday, October 20, 2024
Follow Us
කවිය

"මගේ පො⁣ත් මම තමුසෙට කියවන්න දෙන එක එකක්. ඒකේ තියෙන ඒවා තමුසෙට ⁣හොරකං කරන්න දෙන එක තව එකක්. බලනවා දැන් තමුසෙ තමුසෙගෙ කෙල්ලට ලියපු කවිය මම මැටිල්ඩට ලියපු කවියක්නේ"
"කවිය අයිති ඒකෙන් ප්‍රයෝජනය ගන්න මිනිහට මිසක් ඒක ලියපු මිනිහට නෙවෙයි"


-නෙරුඩගේ ලියුම් කාරයා
පරිවර්තනය ලියනගේ අමරකීර්ති
Vivan Swasthika ගේ පිටුවෙනි