Sunday, October 20, 2024
Follow Us
මතක බණ අහවරයි....

ගියේද නුඔ මා හැර
පෙර දින කණපවා
සපා විරිත්තූ දත් පෙළ
දැන් වසාගෙන


තනිව ආ ගමන තනිව
ගිය
මහ හයියෙන් බුරන්නම් මම
අද ඉදන් නුඔ නැති අඩුව
ගෙද⁣රට නොදැනෙන්න
✍ නදීෂ නිර්මාණ හේරත්