Sunday, October 20, 2024
Follow Us
ලස්සනයි

ඌ හිනාවෙන විදිහ ලස්සනයි


ඕපන් ඇවිත් බැට් කරන විදිහ ලස්සනයි
ශොට් සිලෙක්ෂන් කරන විදිහ ලස්සනයි
ගේම් එක රොටේට් කරන විදිහ ලස්සනයි
හාෆ් සෙන්චරියක් සෙන්චරියක් දාලා
සෙලිබ්‍රේට් කරන විදිහ ලස්සනයි
කඩා වැටුණු ඉනිමක් පැත්තක් ඉදල
ඇදන් යන විදිහ ලස්සනයි
ලස්සනයි උබ පැතුමා ලස්සනයි ♥️
“ කොටින්ම කිව්වත්
උබේ හදවත පට්ට ලස්සනයි "