Sunday, October 20, 2024
Follow Us
පිරිමි...?

අම්මට හොරෙන් බිරිදට,


බිරිදට හොරෙන් අම්මට
හැමදාම වුන් අසීමිතව ආදරේ කලා...❤️
කාටත් හොරෙන් කාටත් ආදරේ පෙන්නුවෙ ආදරේ අඩු වැඩි නිසා නෙවෙයි ගෑණු හැමදාම හැමදේකින්ම පටලගෙන ආදරේ මැනලා හිත රිද්ද ගත්ත නිසා..?
උන් අඩුම ඇදුම ඇදලා, අඩුවෙන් වියදම් කරලා
අපිට හොදම දේ දෙන්න කඩපුරා ජාති හෙව්වා...?
මැරීගෙන හම්බ කලා...?
සමහර දේවල් අපිට දීලා උන්ගෙ හිත් පුරවගත්තෙ අපේ හිනාව දැකලා...?
මහා වගකීම් සම්භාරයක් ඔළුව උඩ තියාගෙන, ගනන් ගන්නෙ නෑ වගේ පෙන්නලා...
ජීවිතේ අපි වෙනුවෙන්ම කැප කරන්න හැමදාම වෙහෙසෙන....?
ලෝකයක් වටින,
තාත්තලා,සැමියන්, අයියලා, මල්ලිලා❤️
ඇත්තටම මහා ගොඩක් පව් අපිටත් වඩා...❤️?
@Kumara Kumara