Saturday, October 26, 2024
Follow Us
Social and Equity

While expressing its concern regarding the attempts by state authorities to disrupt the Local Authorities Elections, the Bar Association of Sri Lanka (BASL) reiterated that all those responsible for interfere with the electoral process must be dealt with in accordance with the law.

Social and Equity

SriLankan Airlines sets the stage to usher in Raid Amazones, the only itinerant women’s adventure race in the world, to Sri Lanka for the second year running as the Presenting Partner.

Social and Equity

මෙරට ජනගහණයෙන් 33%ක් තවදුරටත් ආහාර අනාරක්ෂිතභාවයට මුහුණා පා ඇතැයි ලෝක ආහාර වැඩසටහනේ දෙසැම්බර් මස සමීක්ෂණ වාර්තාව අනාවරණය කර තිබේ.

‍ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් පසුගිය දෙසැම්බර් මාසය තුළ සිදුකළ සමීක්ෂණ වාර්තාව ලෝක ආහාර වැඩසටහන ප්‍රකාශයට පත් කර ඇත.

 ඒ අනුව ජනගහණයෙන් 35%ක් තමන් ලබාගන්නා ආහාර වේල් ප්‍රමාණය අඩුකර ඇති බව එහි සඳහන් වෙයි.

 එමෙන්ම ජනගහණයෙන් 67%ක් තමන් ප්‍රිය කරන ආහාර පරිභෝජනය අඩු කර ඇති බව වාර්තාවේ දැක්වෙයි.

 ජනගහණයෙන් 43%ක් සිය ආහාරවල ප්‍රමාණය අඩුකර තිබේ.

 ජනගහණයෙන් 33%ක් තවදුරටත් ආහාර අනාරක්ෂිතභාවයට මුහුණ පා සිටින අතර වැඩිම ආහාර අනාරක්ෂිතභාවය වාර්තා වී ඇත්තේ ඌව පළාතෙනි. එය 43%කි.

අඩුම ආහාර අනාරක්ෂිතභාවය වාර්තා වන්නේ උතුරු පළාතෙන් වන අතර එය 25%කි.

වතුකරයේ පවුල්වලින් 38%ක්, ග්‍රාමීය ප්‍රදේශවල පවුල්වලින් 34%ක් හා නාගරික පවුල්වලින් 28%ක් ආහාර අනාරක්ෂිතභාවයට මුහුණ පා සිටින බවද වාර්තාව වැඩිදුරටත්  සඳහන් වේ. 

Social and Equity

එකිනෙකා පිළිබඳව වන අන්‍යෝන්‍ය ගෞරවය හා විශ්වාසය නොමැතිව රටක් ලෙස ඉදිරියට යා නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහා ශිව රාත්‍රිය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබේ .

Social and Equity

සෙසු රෝහල්වල මෙන්ම මහරගම අපේක්ෂා රෝහල තුළ ද මේ වනවිට ඖෂධ හිඟයක් මතුව ඇතැයි වෛද්‍යවරු පවසති.

Social and Equity

ශ්‍රී ලංකාවේ පුහුණු වෘත්තිකයින්ට වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාගැනීම සඳහා  ඕමානයේ වානිජ හා කර්මාන්ත මණ්ඩලයේ ඉහළම දායකත්වය ලැබී ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සඳහන් කරයි.

Social and Equity

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද යුද ස්මාරකය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමන් විසින් ඊයේ(17) විවෘත කරන ලදී.

Social and Equity

ළමා ආරක්ෂාව පිළිබඳ විශ්වවිද්‍යාල ශිෂ්‍ය තානාපති ජාතික වැඩසටහනට අයදුම්පත් භාර ගන්නා බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කරයි.

Social and Equity
වැටී ඇති රට ගොඩනැඟීමට සහෝදරත්වයෙන් අත්වැල් බැඳ ගනිමු – යාපනය “සංස්කෘතික මහමැදුර” විවෘත කරමින් ජනපති කියයි.
Social and Equity

හෙට (19)  පැවැත්වෙන මහනුවර ජනරජ පෙරහර පැවැත්වෙන කාලසීමාව තුළ මහනුවර නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව ‌පොලීසිය සඳහන් කරයි .

Social and Equity

ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සල (CISM) වෙරළ වොලිබෝල් තරගාවලියේ මුලික වටයේ තරග මිගමුව වෙරළ තිරයේදි ආරම්භ කර තිබේ.

Social and Equity

ශ්‍රී ලංකාව තුළ ළමයින් සදහා වන දිවාසුරැකුම් මධ්‍යස්ථාන නියාමනය සදහා නිසිපරිදි රෙගුලාසි නොමැති වීම විශාල ගැටලුවක් බව වෙරිටේ රිසර්ච් ආයතනය පාර්ලිමේන්තුවේදී පැවසිය.

Social and Equity
ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව නිගමනය කිරීම සඳහා පංච පුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගෙන් සමන්විත විද්වත් කමිටුවක් පත් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද(17) නියෝග කර තිබේ.
Social and Equity

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය හා Gamma pizzakraft Lanka (pvt) ltd ආයතනය හා එක්ව අත්සන් තැබූ අවබෝධතා ගිවිසුමට අනුව එහි ප්‍රථම පියවර ලෙස Quick Services Restaurant Crew Member NVQ – Level 4 පාඨමාලාව ආරම්භ කිරීමට අවශ්‍ය මූලික කටයුතු පසුගියදා ඔරුගොඩවත්‍ත කොරියානු ජාතික වෘත්‍තීය පුහුණු ආයතනයේදී හා නාරාහේන්පිට ජාතික වෘත්තීය පුහුණු ආයතනයේදී සිදු කෙරිණි.

ඇඑහිදී මූලික වශයෙන් ඔරුගොඩවත්ත කොරියානු ජාතික වෘත්තීය පුහුණු ආයතනයේ නවීන උපකරණ සහිත නවීන පහසුකම්වලින් යුත් වැඩහලක් (Work shop) හා නව පංති කාමරයක් Gamma pizzakraft Lanka (pvt) ltd ආයතයේ අනුග්‍රහයෙන් සකස් කර ශ්‍රී ලංකා වෘත්‍තීය පුහුණු අධිකාරිය වෙත භාර දෙන ලදී.

එහි ඊළග ආරම්භය නාරාහෙන්පිට ජාතික වෘත්‍තීය පුහුණු ආයතනයේ දැනට බේකරි පාඨමාලාව පවත්වන පංති කාමරය නවීකරණය කරමින් නව උපකරණ ලබා දෙමින් වඩාත් සිත්ගන්නා සුලු ආකාරයෙන් සකස් කර නව පාඨමාලා ආරම්භ කිරීමට අවශ්‍ය සියලු කටයුතු Gamma pizzakraft Lanka (pvt) ltd ආයතනය මගින් සිදු කරයි.

මෙහි පාඨමාලා ආරම්භය නුදුරේදීම ඔරුගොඩවත්‍ත කොරියානු ජාතික වෘත්‍තීය පුහුණු ආයතනයේදී හා නාරාහෙන්පිට ජාතික වෘත්තීය පුහුණු ආයතනයේදී ආරම්භ කිරීමට නියමිතයි.

Social and Equity

සංචාරක වීසා මගින් කාන්තාවක් ඕමාන් රාජ්‍යයේ ගෘහ රැකියාවක් සඳහා යැවීමට තැත් කළ තැරැව්කරුවෙකු විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශන නිළධාරීන් විසින් පසුගිය 07 වන දින කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ.

Social and Equity

75 වන නිදහස් දිනට සමගාමිව පස්වන වරටත් පවත්වනු ලබන ජනරජ පෙරහැර පෙබරවාරි මස 19 වන දින ප.ව 6.30 ට මහනුවර ශ්‍රි දළදා මාළිගා පරිශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසයි.

Social and Equity

නැගෙනහිර පළාත් සභාව සහ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ ඒකාබද්ධ ප්‍රවේශ වැඩසටහන ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පසුගියදා ආරම්භ කෙරිණි.

Social and Equity

තම බැංකු ගිණුම් හා බැංකු කාඩ්පත් තොරතුරුවල  සුරක්ෂිතභාවය පිළිබඳව වඩාත් සැලකිලිමත් වන ලෙස  සියලුම ජනතාව වෙත ශ්‍රී  ලංකා මහ බැංකුව විශේෂ දැනුම්දීමක් සිදුකර ඇත.