Saturday, October 26, 2024
Follow Us
Social and Equity

ඕමානයේ සුරක්ෂා නිවාසයන්හි රැඳී සිටින කාන්තාවන් 59 දෙනා මෙරටට ගෙන්වා ගැනීමේ නෛතික ගැටලු කිහිපයක් ඇති බවත්

Social and Equity
On the occasion of 75th National Independence Day Celebration, "Lankar Lanka" cultural sanctuary held yesterday (03) night at Colombo Nidahas Square, reflecting a collection of all dance, singing and instruments.
Social and Equity

75 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සමරු මුද්දරය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ විශේෂ සමරු කාසිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම අද (02) පෙරවරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී සිදු විය.

Social and Equity

යල් පැන ගිය ඇතැම් බන්ධනාගාර පනත් ගැළපෙන පරිදි සංශෝධනයට පියවර ගන්නා බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා  පැවසීය.

Social and Equity
75 වැනි නිදහස් සංවත්සරය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ සිරකරුවන් 622 දෙනෙකු සමාව දී නිදහස් කෙරේ.
Social and Equity

2022 ජනවාරි මාසයට සාපේක්ෂව 2023 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණිණි සංචාරකයින් සංඛ්‍යාවේ පැහැදිලි වර්ධනයක් දැකිය හැකි බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

Social and Equity

ඉන්දියානු සාගර සම්පත්වලින් ආර්ථික ප්‍රතිලාභ ලබාගැනීමට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එක්ව කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

Social and Equity

2023 වර්ෂයේ පැවැත්වීමට නියමිත කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණය සඳහා විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් කැඳවා තිබේ. 

Social and Equity

බස් සහ දුම්රිය ටිකට්පත් වෙනුවට නව ප්‍රවාහන කාඩ්පතක් හඳුන්වාදීම සඳහා ගිවිසුමක් අද අත්සන් කර තිබේ.

Social and Equity

2023 - 6 ශ්‍රේණිය සඳහා වන පාසල් කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් මෙතෙක් නිකුත් කර නොමැති බව දෙනුම් දෙයි.

Social and Equity
හිටපු කථානායකවරයකු මෙන්ම කෘතහස්ත දේශපාලනඥයකු වන කරු ජයසූරිය මහතා “ශ්රී ලංකාභිමාන්ය”ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීමේ උත්සවය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් අද (03) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.
Social and Equity

නීති විරෝධී ආකාරයෙන් සිදු කෙරෙන ජංගම දුරකතන ආනයනය වැළැක්වීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ජංගම දුරකතන ආනයනකරුවන් සමග ඊයේ (31) මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Social and Equity
75 වන ජාතික නිදහස් දින සැමරුම නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ උපදෙස් මත සංවිධානය කළ “ ආර්ට් ඔෆ් ශ්රී ලංකා” චිත්ර ප්රදර්ශනය ශ්රී ලංකාවේ තායිලන්ත තානාපති පොජ් හාර්න්පොල් (Poj Harnpol) මහතා ගේ ප්රධානත්වයෙන් පසුගිය 04 වනදා කොළඹ 07 සෞන්දර්ය කලා විශ්වවිද්යාලයේ ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරයේ දී විවෘත කෙරිණි.
Social and Equity
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඊයේ (02) පස්වරුවේ මහනුවර ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.
Social and Equity

පළාත් සභා මට්ටමෙන් විදේශ රැකියා ඉලක්ක කර ගත් සාත්තු සේවා පාඨමාලා ආරම්භ කිරීමේ නියමු ව්‍යාපෘතිය පසුගියදා උතුරුමැද පළාත් සභාවෙන් ආරම්භ කෙරිණි.

Social and Equity

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර අද (05) රාත්‍රියේ වීදි සංචාරය කළේය.

Social and Equity

දවසකට අලුතින් පිළිකා රෝගීන් 105ක් හඳුනා ගන්නා බව ජාතික පිළිකා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉෂානි ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය. 

Social and Equity

සිංහල සංස්කෘතික ආයතනය පවත්වාගෙන යාම සහ එහි ඉදිරි කටයුතු වෙනුවෙන් සුදුසු අමාත්‍ය මණ්ඩල සංදේශයක් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා වෙත උපදෙස් දුන්නේය.