Saturday, October 26, 2024
Follow Us
Social and Equity

වෙසක් උත්සවය චක්‍රලේඛවලට සීමා නොකරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

Social and Equity

කොවිඩ් 19 ආසාදිත ගැබිණි මව්වරුන් දෙදෙනෙකුගේ බිළිඳුන්ගේ මොළයට හානි වී ඇති බවට පළමුවරට තහවුරු වී ඇති බව වාර්තා වී තිබේ.

Social and Equity

රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකාවන් ඇතුළු විද්‍යුත් හා සමාජ මාධ්‍ය මඟින් ප්‍රචාරය කෙරෙන ගීත නිර්මාණයන් සඳහා අදාල ආයතන විසින් කතෘභාග ගෙවීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු ඊයේ (06)වනදා වෙළෙඳ අමාත්‍යාංශයේදී කලාකරුවන් රැසක් සමඟ සාකච්ඡාවක් පවත්වා තිබේ .

Social and Equity

මරණ දඬුවම නියම වී සිටින සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමට රජය තීරණය කර තිබේ.

Social and Equity

නාවික හමුදාව පසුගිය වසරේ ජනවාරි සිට මේ දක්වා උතුරු මුහුදේ කළ මෙහෙයුම් මඟින් සැකකරුවන් 486 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

Social and Equity

අ.පො.ස. උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම සම්බන්ධයෙන් මේ වනවිට ගුරු වෘත්තීය සමිති ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා ඇති අතර විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය ද උත්තර පත්‍ර ඇගයීමේ ක්‍රියාවලියට එක්වීම සඳහා කඩිනමින් ප්‍රතිචාර දක්වනු ඇතැයි ලක්ෂ සංඛ්‍යාත දරුවන් ඇතුළු දෙමව්පියන්ගේ හා අධ්‍යාපන අමාත්‍යාංශයේ අපේක්ෂාව අධ්‍යාපනය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Social and Equity

උත්සව සමයේ දරුවන්ට ගිනිකෙළි භාවිතයට ඉඩ නොදෙන ලෙස ජාතික අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කපිල බන්දුරත්න මහතා අවධාරණය කරයි.

Social and Equity

කිතුණු බැතිමතුන් මහත් භක්තියෙන් සමරනු ලබන පාස්කු දිනය අදට (09) යෙදී තිබේ.

දෙවියන් වහන්සේගේ පුතණුවන් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සකල ලෝක වර්ගයා පාපයෙන් ගලවා ගැනීම සඳහා කුරුස ගස තුළ සිය ජීවිතය පූජා කර දින 3 කට පසු උට්ටානය ලැබීම පාස්කු මංගල්‍යය ලෙස කිතුණුවන් සමරනු ලබයි.
මේ අතර පාස්කු දිනය නිමිත්තෙන් සියලු දේවස්ථානවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක් කිරීමට ද පියවර ගෙන තිබෙන බව පොලීසිය සඳහන් කරයි.

Social and Equity

විශේෂ බලයක් තමන්ට ඇති බව පවසමින් කට්ටඩියන් ලෙස කටයුතු කරන පුද්ගලයින් ගැන දකුණු ආසියානු රටවලින් බහුතරව අසන්නට ලැබෙයි.

Social and Equity

විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට අයදුම් කළ ජනතාවට ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

Social and Equity

2023 ජාතික පොසොන් උත්සවය පැවැත්වීම පිළිබඳ සාකච්ජාව මිහින්තලා පුදබිම මැද මළුවේ දී පසුගිය දා පැවැත්විණි. ඒ මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන නායක ස්වාමීන් වහන්සේ අනුශාසනා පරිදි අතිරේක දිස්ත්‍රික් ලේකම් සන්ධ්‍යා එන්.ජී අබේසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන්.

Social and Equity

යුරෝපයට පැන යාමේ අදහසින් කූඨ ලෙස  සකස් කළ ඩොමිනිකානු ජනරජයේ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකාවට ඇතුළු වීමට තැත් කළ ඉරාක  ජාතික තරුණයෙකු සහ ඔහුගේ පියා අද (07) යළි පිටුවහල් කිරීමට කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබේ .

Social and Equity

උත්සව සමයේ රාජකාරින් සඳහා විශේෂ කණ්ඩායම් යොදවා ඇති අතර නිවාඩු දිනවල ඇතුළුව අවශ්‍ය අවස්ථාවල රාත්‍රි කාලයේ ද අධිකාරියේ නිලධාරීන් රාජකාරින් සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

Social and Equity

පාරිභෝගික කටයුතු මත අධිකාරිය ඊයේ (07) දිවයින පුරා වැටලීම් 151 ක් සිදුකර ඇති අතර බිත්තර සම්බන්ධව වැටලීම් 51 ක් ද පමණ සිදු කර තිබේ.

Social and Equity

විකසිත යෞවනයේ තේමා ගීතය “සහෝ” සිනමා කෘතියේ මංගල දර්ශනය ඊයේ (06) කොළඹ දී තිරගත විය.

Social and Equity

ඉකුත් දින 5 තුළ දිවයින පුරා සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයන් 25 දෙනෙකු මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ තල්දූව පැවසීය.

Social and Equity

මධ්‍යම රජයේ කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුළුව සියලුම පළාත් කෘෂිකර්ම ආයතනවල සේවය කරන කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාළ නිලධාරින්හට දීර්ඝකාලීන විදේශගතවීම් සඳහා තම අනුමැතිය ලබා නොදීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.

Social and Equity

සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට ගම්බිම් බලා යාමට ලංගම හා පෞද්ගලික බස් රථ හත්දහසක් යොදවා තිබෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා පැවසීය.