Saturday, October 26, 2024
Follow Us
උත්සව සමයේ දිවයින පුරා විශේෂ වැටලීම්

පාරිභෝගික කටයුතු මත අධිකාරිය ඊයේ (07) දිවයින පුරා වැටලීම් 151 ක් සිදුකර ඇති අතර බිත්තර සම්බන්ධව වැටලීම් 51 ක් ද පමණ සිදු කර තිබේ.

උත්සව සමය වෙනුවෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ක්‍රියාත්මක කරන වැඩසටහන යටතේ මේ වන විට වැටලීම් 1250 කට ආසන්න ප්‍රමාණයක් සිදු කර ඇත .

මෙම වැටලීම් දිවයින පුරා නිවාඩු දිනවල ඇතුළුව ක්‍රියාත්මක වේ . එමෙන්ම රාජකාරීන් සඳහා විශේෂ වැටලීම් කණ්ඩායම් ද යොදවා ඇත.