Saturday, October 26, 2024
Follow Us
Social and Equity

අස්වැසුම සුබසාධක ප‍්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය ජූලි මස පළමු වැනිදා සිට ක‍්‍රියාත්මක කිරීමට අදාළව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Social and Equity

අද (21) දිනයේදී සඳ දිස්වීම හේතුවෙන් හෙට (22) දිනයේ රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය වැඩිදුරටත් සඳහන් කරයි.

Social and Equity

ජනාධිපති කාර්යාලය සහ රජයේ අමාත්‍යාංශ එක්ව සංවිධානය කරනු ලබන “වසත් සිරිය 2023” සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවයේ තරග ඉසව් සඳහා අයදුම් පත් කැඳවීම ආරම්භ කර ඇත.

සියලු අයදුම්පත් www.pmd.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකිය.

Social and Equity

“වසත් සිරිය – 2023” සිංහල හා දෙමළ අලුත් අවුරුදු උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් උත්කර්ෂවත් අන්දමින් ඊයේ (22) කොළඹ ෂැංග්‍රිලා ග්‍රීන් පරිශ්‍රයේ දී පැවැත්විණි.

Social and Equity

මේ වන විට පාසල් පෙළපොත් 80‍% ක ප‍්‍රමාණයක් බෙදා අවසන් කර ඇත. ඉතිරි පෙළපොත් සියල්ල ද මැයි මස 15 වන විට බෙදා අවසන් කිරීමට අපේක්ෂිත බව අධයාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Social and Equity

තල්දෙන පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලාගිය තවත් රැඳවියන් 04 දෙනෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා වෙයි.

Social and Equity

ශ්‍රී ලාංකිකයන් 303 ක් රැගත් වියට්නාම් ධජය සහිත ධීවර යාත්‍රාවක් පසුගිය 2022 වර්ෂයේ නොවැම්බර් මස 07 වන දින වියට්නාම් මුහුදේදී ආපදාවට පත් වූ අතර, එම පිරිස ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය සෙවිම් සහ මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් නිරුපද්‍රිතව මුදවා ගැනීමෙන් අනතුරුව, වියට්නාමයේ සරණාගතයින් ලෙස තාවකාලිකව රඳවා සිටින ලදි.

Social and Equity

මුළු ලෝකයේ ම දැඩි අවධානයක් යොමු වූ පාස්කු ප්‍රහාරය එල්ලවී අදට වසර හතරක් සම්පූර්ණ වේ.

Social and Equity
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මේ වන විට බලපා ඇති අධික උෂ්ණ කාලගුණය හේතුවෙන් මතුවිය හැකි සෞඛ්‍ය ගැටලු කෙරෙහි අදාල අංශ නිකුත් කරන උපදෙස් අනුගමනය කරන්නැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. 
Social and Equity

උප්පැන්න සහතිකයක් නැති වයස අවුරුදු 40ට වැඩි පුද්ගලයන්ට හැඳුනුම්පතක් නිකුත් කිරීමේ විශේෂ වැඩසටහනක් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කර තිබේ.

Social and Equity

අඩු මට්ටමක පැවති මෙරට නාගරීකරණය 2012 -2022 දස අවුරුදු කාලය තුළ 45% ක් දක්වා වර්ධනය වී ඇති බව නවතම සමීක්ෂණයකින් හෙලිවී තිබේ. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් මෙම සමීක්ෂණය සිදුකර ඇත.

Social and Equity

ශ්‍රී ලංකාවේ පිහිටි විදේශීය තානාපති කාර්යාල සහ මහකොමසාරිස් කාර්යාලයන්ට අනුයුක්තව ආරක්ෂක උපදේශකයින් ලෙස කටයුතු කරනු ලබන නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් විශේෂ ‘Canoeing and Kayaking’ පුහුණු වැඩසටහනක් ඊයේ (16) බත්තරමුල්ල, දියවන්නා ඔයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සාර්ථකව පැවැත්විණි.

Social and Equity

පසුගිය 19 දින සැමියා විසින් පැහැර ගැනිමට ලක්වු 18 හැවිරිදි විවාහක තරුණ කාන්තාව මෙසේ ඇගේ සැමියා බව කියන දඹුල්ල ප්‍රදේශයෙ 21 හැවිරිදි සැමියා හලාවත පොලිසියට ඉදිරිපත් කර ඇති අතර ඒ සමගම අදාල සැකකරු පොලිසිය අත් අඩංගුවට ගැනිමට කටයුතු කළ බව පොලිසිය කියයි.

Social and Equity

 සිංහල භාෂාවෙන්  facebook පිටුවත් පවත්වාගෙන යන චීන ජාතික කාන්තාවක්  චීනයේ රිලවුන්  සම්බන්ධයෙන් පහත සඳහන් සටහන තබා ඇත.

Social and Equity

රිලවුන් මෙන්ම මොනරුන්ද අපනයනය කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසයි.

Social and Equity

දඅවුරුදු උත්සව සඳහා යොදා ගන්නා ක්‍රිඩා ඉසව් ඉදිරියේදී නියාමනය කිරීමට බලාපොරොත්තු වන බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

Social and Equity

ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උපවාස මාසය නිමිත්තෙන් පවත්වනු ලබන ජාතික ඉෆ්තාර් උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

Social and Equity

ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඇතුළු සියලු අමාත්‍යාංශ හා රාජ්‍ය අංශයේ ආයතන ගණනාවක කාර්ය මණ්ඩලවල එකමුතුවෙන් සියලු ශ්‍රී ලාංකිකයන්ට විවෘත තරග හා විදේශිකයන් සඳහා තරගවලින් සමන්විතව පැවැත්වෙන “වසත් සිරිය 2023” සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය අප්‍රේල් 22 වන සෙනසුරාදා කොළඹ ගාලු මුවදොර හරිත භූමියේ දී පැවැත් වේ.