Saturday, October 26, 2024
Follow Us
පාසල් පෙළපොත් හා නිල ඇඳුම් බෙදාහැරීම මැයි 15න් අවසන්

මේ වන විට පාසල් පෙළපොත් 80‍% ක ප‍්‍රමාණයක් බෙදා අවසන් කර ඇත. ඉතිරි පෙළපොත් සියල්ල ද මැයි මස 15 වන විට බෙදා අවසන් කිරීමට අපේක්ෂිත බව අධයාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

තව ද පාසල් නිල ඇඳුම්වලින් 85‍%ක ප‍්‍රතිශතයක් ද මේ වන විට බෙදා හැර අවසන් කර ඇති අතර ඉතිරි නිල ඇඳුම් ප‍්‍රමාණය මැයි 15 වන විට බෙදා අවසන් කිරීමට කටයුතු යොදා ඇති බවද වැඩිදුරටත් සඳහන් කරයි.