Friday, October 25, 2024
Follow Us
Social and Equity

විදේශගත ශ්‍රමිකයන්ගේ අයිතීන් හා ආරක්ෂාව සහතික කිරීම සඳහා කඩිනමින් විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කරන ලෙස කාන්තා සංවිධාන හා දේශපාලන පක්ෂ රැසක් ගාල්ලේ දී මැයි දින පෙළපාලියකට එක්වෙමින් ආණ්ඩුවට බල කර සිටියහ.

Social and Equity

‘‘රිටත් පුහුණුකරුත් නැතිව දිනූ තුෂේන්’’ යන ශීර්ෂයෙන් යුතුව පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ක්‍රිඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය පහත සඳහන් සඳහන් පරිදි වේ .

Social and Equity

රිලවුන් ඉල්ලූ චීන සමාගම චීන තානාපති කාර්යාලය ඇතුළු සියලු පාර්ශව වලින් ඒ සඳහා අනුමැතිය ලබාගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

Social and Equity

මෙරටින් ඊයේ දිනයේත් (01)කොවිඩ් ආසාදිතයන් 06 දෙනෙකු වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.

Social and Equity

යම් හේතුවක් මත තමන්ට අනවශ්‍ය හෝ හදාවඩා ගැනීමට නොහැකි මාස 3ට අඩු බිලිඳු දරුවන් රහසිගතව හා සුරක්ෂිතව තබා යෑම සඳහා රජයේ රෝහල් හා පළාත් පරිවාස දෙපාර්තමේන්තු යටතේ අධීක්ෂණය වන ළමා රැකවරණ මධ්‍යස්ථාන 379හි කවුළු ස්ථාපිත කිරීම හා ඒ සඳහා පවත්නා නෛතික තත්ත්වයන්ද සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කර ඇත.

Social and Equity

මෙරට සිනමාකරුවන් ඇගයීම පෙරදැරි කරමින් 1979 වසරේ එවක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මැතිතුමන් විසින් ආරම්භ කරන ලද ජනාධිපති සිනමා සම්මාන උළෙල 20 වන වරටත් මෙම වසරේ පැවැත්වීමට ජාතික චිත්‍රපට සංස්ථාව කටයුතු යොදා ඇති බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Social and Equity

සිනමාකරුවන්ගේ නිර්මාණාත්මක හැකියාව නැංවීමට සහ නවීණ තාක්ෂණය සිනමාකර්මාන්තයට යොදා ගැනීම සිනමාකරුවන් පුහුණු කරවන සිනමා ඇකඩමියක් අවශ්‍ය බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Social and Equity

ශ්‍රී ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය කිරීම සඳහා නව ආයතනයක් කඩිනමින් ස්ථාපිත කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Social and Equity
ඉන්දු ලංකා බැතිමතුන් සඳහා වූ භාවනා මධ්‍යස්ථානය ඉදිකිරීම් නුවරඑළියේ සීතා අම්මාන් කෝවිලේ දී ආරම්භ කෙරේ. 
 
සීතා අම්මාන්  කෝවිල් භාරකාර මණ්ඩලයේ සභාපති වී. රාධක්‍රිෂ්ණන්  මහතාගේ ආරාධනයට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් භාග්ලේ මහතා පසුගිය දා නුවරඑළියේ, සීතාඑළිය, සීතා අම්මාන් කෝවිලට ගියේ විශාල ඉන්දීය දුත පිරිසක් සමඟය.
 
වාල්මිකීගේ රාමායණය ඉන්දු ලංකා අනාදිමත් පුරාවෘත්තයන් සටහන් කරයි. දෙරට පුරා විසිරී ගිය එහි ජනප්‍රවාදයන් අතර නුවරඑළිය සීතා අම්මාන් කෝවිල ප්‍රධානතම ස්ථානය ගනී.
 
දෙමළ හින්දු ජනතාවගේ වන්දනාමානයට පාත්‍රවන මෙම ස්ථානය සිංහල ජනතාව ද පැදකුණු කරයි. මෙය ජාතික හා ආගමික සමගිය සදහා වූ තෝතැන්නකි.
 
එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ මෙරට බුදුදහම හා හින්දු ආගම සමාජයට ධනාත්මක හා සදාචාරාත්මක වටිනාකම් එක්කොට තිබෙන බවයි. මෙය ඉන්දු ලංකා, සිංහල දෙමළ සහයෝගිතාවේ සංකේතයක් වනු ඇති බවද අගමැතිවරයා කියා සිටියේය.
 
"මේ සඳහා සහාය ලබා දීම පිළිබඳව ඉන්දියානු  දානපතියන්ට ස්තුතිවන්ත වෙනවා. මෙය හුදු මූල්‍ය ආධාරයක් පමණක් නොවේ. භාවනාව තුළින් මනස වර්ධනය කිරීම මානසික, ශාරීරික ප්‍රගතියට මෙන්ම මානව ගුණධර්ම සවිමත් කිරීමට ද ඉවහල් වෙනවා. ඉන්දු ලංකා මිතුදම සුවිශේෂයි. වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමටද ඉන්දීයාව අපට විශාල ශක්තියක් වුණා." යැයි වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. 
 
මෙහිදී අදහස් දැක් වූ ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් භාග්ලේ  මහතා...
 
"රාම් චරිත් මානස්, රාමායණය, භගවත් ගීතාව තුළින් ශිෂ්ටාචාරයේ ප්‍රගමනයට කෙරුණු සේවාව ඉදිරියට ගෙනයාමටත් ශිෂ්ටාචාරයේ සවිමත් රැහැන් තුළින් බැදුණු ඉන්දු - ලංකා මිතුදම තවත් ශක්තිමත් සහ අධ්‍යාත්මික වශයෙන් ගුණාත්මක කිරීමටත් මෙම සීතා අම්මාන් කෝවිල නව භාවනා මධ්‍යස්ථානය ප්‍රයෝජනවත් වනවා. "
Social and Equity

සිය බිරියට කළ පහරදීමක් මුල්කරගෙන ප්‍රංශ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සිංහාර අමල් ශාමින් ද සිල්වා හෙවත් ගොනාකෝවිලේ කුඩු අංජු නමැති පාතාලයේ ප්‍රබලයාව මෙරටට ගෙන්වා ගැනීමට මේ වන විට ශ්‍රී ලංකා පොලිසිය ජාත්‍යන්තර පොලිසිය සමඟ අදහස් හුවමාරුකර ගනිමින් මෙහෙයුමක් දියත්කර තිබේ.

Social and Equity

අඩුම ටෙස්ට් තරග සංඛ්‍යාවකින් කඩුලු 50ක් දවාගත් පන්දු යවන්නා ලෙස ලෝක වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් සමත්වී තිබේ.

Social and Equity

මේ දිනවල පවතින දැඩි හිරු රශ්මිය හේතුවෙන් හැකි සෑම අවස්ථාවකම හිරු එළියට නිරාවරණය වීමෙන් වළකින්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පාසල් දරුවන් ඇතුළුව සමස්ත ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Social and Equity

විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් අතර පැනනැගී ඇති උසස් පෙළ ප්‍රශ්නපත්‍ර ඇඟයිමේ ගැටලුකාරී තත්ත්වය තවත් දිනකින් හෝ දෙකක් ඇතුළත විසඳෙනු ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

Social and Equity

අඹතලේ පවිත්‍රාගාරයේ සම්ප්‍රේෂණ නළය බිඳ වැටීම හේතුවෙන් අද (28) රාත්‍රී 9.00 දක්වා ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම් අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි.

Social and Equity

පසුගිය අප්‍රේල් මස 8 වෙනිදා සවස කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ දුම්රිය ගමන්ගත් මාර්ගයට හපුතලේ ග්ලැනෝර් වතුයායේ රේල් ගේට්ටුව ආසන්නයේ දැවැන්ත ගසක් පෙරලීම නිසා මාර්ගය අවහිරවී තිබිණි.

Social and Equity

The ‘Women Plus Bazaar 2023’ exhibition organized for the first time with the aim of empowering Sri Lankan women was declared open by President Ranil Wickremesinghe at Shangri-La Hotel in Colombo today (30).

Social and Equity

මෙවර වෙසක් සතිය මැයි 02 සිට 08 දක්වා පැවැත්වෙන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.

Social and Equity
කිංකුසල ගවේශී සංගමයේ නිර්මතෘ සහ එහි සභාපති විශ්රාමලත් කලාප අධ්යාපන අධ්යක්ෂ සරත් සේනානායක මහතා, සිය ලේඛන කටයුතු වලින් සහ දේශන පවත්වා ලබන ආදායමෙන් රුපියල් මිලියන දෙකක් ජනාධිපති අරමුදලට පරිත්යාග කිරීම සඳහා අද (24) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙත බාර දුන්නේය.