Saturday, October 26, 2024
Follow Us
ඊයේ කොවිඩ් ආසාදිතයින් 6ක් වාර්තා වෙයි

මෙරටින් ඊයේ දිනයේත් (01)කොවිඩ් ආසාදිතයන් 06 දෙනෙකු වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද පෙන්වා දෙන්නේ කොවිඩ් වාර්තා වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළ යුතු බයි.