Friday, October 25, 2024
Follow Us
Social and Equity

1980 සිට ආහාර පාන සඳහා යොදා ගත් කෘතිම රසකාරකයක් පිළිකාරකයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවරණ කර තිබෙනවා. ලොව ප්‍රමුඛතම සංවිධානයක්, කෘත්‍රිම රසකාරකයක් සම්බන්ධයෙන් මෙවැනි අනාවරණයක් සිදු කළ පළමු අවස්ථාව මෙයයි.

Social and Equity

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට අන්තර්ජාලය හරහා (Online) විශ්‍රාම පූර්ව ප්‍රතිලාභ ලබාගැනීමට ඇති හැකියාව පරීක්ෂා කරගත හැකි බව කම්කරු දෙපාර්තමේන්තුව විසින් දැනුම්දී තිබේ.

Social and Equity

දේශීය රැකියා නියෝජිතායතනයක් වශයෙන් පවත්වාගෙන යමින් නීත්‍යානුකූල නොවන අයුරින් විදේශ රැකියා සඳහා තැනැත්තන් බඳවාගැනීම් සිදුකළ කුරුණෑගල ප්‍රදේශයේ විදේශ රැකියා නියෝජිතායතනයක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් 08 දින වැටලීම් කර එහි හිමිකරු අත්අඩංගුවට ගෙන තිබේ.

Social and Equity

ග්ලෝකල් ෆෙයා 2023 - කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ජංගම සේවයට සමගාමීව විවිධ වැඩසටහන් රැසක් යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වෙනවා.

Social and Equity

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය ‍ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ මහජන සේවා අංශයේ සංවිධාන දායකත්වයෙන් පසුගිය ජූනි  28 වෙනිදා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පැවැත්විණි.

Social and Equity
මධ්යම අධිවේගී මාර්ග ව්යාපෘතියට බාධාවක්ව පැවති මතභේදයට තුඩුදුන් පඬු කරඳ ශාකය කපා ඉවත් කිරීම පිළිබඳව ප්රවාහන මහාමාර්ග හා ජනමාධ්ය අමාත්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් අද (11) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේදී කරුණු පැහැදිලි කරනු ලැබීය.
Social and Equity
  • ප්‍රතිලාභ ජුලි මස සිට
  • ප්‍රතිලාභ ප්‍රමාද අයට, වාරික දෙකම අගෝස්තු

සමෘද්ධීලාභීන් අතරින් අස්වැසුම ප්‍රතිලාභ සඳහා අයදුම් කළ පවුල්වලින් 70%ක් අස්වැසුම ප්‍රතිලාභී ලැයිස්තුවට ඇතුළතව ඇති අතර, 1,680,000 වූ සමෘද්ධි සහනාධාරය හිමි පවුල් සංඛ්‍යාව ඉක්මවා අස්වැසුම මගින් පවුල් ලක්ෂ 20 කට සහන සැලසෙනු ඇත. මීට අමතරව ආබාධිත, වකගඩු සහ වැඩිහිටි යන දීමනා ද සාමාන්‍ය පරිදි පුද්ගලයන් ලක්ෂ 5 කට අධික ප්‍රමාණයකට ලැබීමට නියමිතය

Social and Equity


• It took more than two decades before it was possible to identify the underprivileged and those in need of welfare benefits in a systematic and transparent manner
• Out of the 982 770 appeals received thus far 650,000 appeals are from the individuals whose names are already in the published list
• First payment of eligible candidates who have not received objections or appeals to be made within this month
• Calling applications to select 2024 ‘Aswesuma’ beneficiaries to commence from August 1

Social and Equity

මාර්ග බලපත්‍ර නොමැතිව, අවිධිමත් සහ අයථා ලෙස ධාවනය වන මගී ප්‍රවාහන බස් රථ සම්බන්ධයෙන් දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Social and Equity

කොළඹ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියට සහය වීමේ ව්‍යාපෘතියේ පාර්ශවකරුවන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන පිළිබඳ සාකච්ඡාවක් නාගරික සංවර්ධන අධිකාරී ශ්‍රවණාගාරයේදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) පැවැත්විණි.

Social and Equity

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙක් වන නීතීඥ සුජීව සේනසිංහ මහතාට අයත් මහනුවර හන්තාන නිවාස යෝජනා ක්‍රමයේ ඇති නිවසක් හොරු බිඳ රුපියල් ලක්ෂ 5 ට ආසන්න මුදල් හා භාණ්ඩ සොරාගෙන ගොස් ඇති බව මහනුවර පොලීසිය කියයි.

Social and Equity

කොළඹ නගරයේ ස්ථාන තුනකදී නවත්වන ලෙස පොලිසිය කළ අණට අකීකරුව  ඩිපෙන්ඩර් රථයක් පැදවූ තරුණියක සහ එහි ගමන් කළ තවත් තරුණියන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව  මරදාන පොලිසිය කියයි.

Social and Equity

මින් ඉදිරියට ගොවින් විසින් ආර්ථික මධ්‍යස්ථාන වෙත රැගෙන එන එලවළු හා පලතුරු මිල දී නොගන්නා අලෙවි සැල්කරුවන්ගේ බදු බලපත් අහෝසි කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Social and Equity

ත්‍රීරෝද රථවල අමතර උපාංග සවිකිරීම සහ අලංකරණය සඳහා අවසර දෙන බවත් ඒ සඳහා විවිධ උපාංග සහ අලංකරණයන් සඳහා ගාස්තු අය කරන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසීය.

Social and Equity

ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් දුර සේවා බස් රථ කාලසටහන් ප‍්‍රථම වරට අන්තර්ජාලයේ සෙවුම් පද්ධතියට ඇතුළත් කිරීම ප‍්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද දින සිදු කරනු ලැබීය.

Social and Equity

මෙරට මහාධිකරණය තුළ පවතින නඩුවලින් 33%ක් ළමා අපචාර හා ස්ත්‍රී දූෂණ සම්බන්ධ නඩු බව අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි.

Social and Equity

‘අස්වැසුම’ සුබසාධක දීමනාව සම්බන්ධයෙන් ඉදිරිපත් වී තිබෙන අභියාචනා හා විරෝධතා සලකා බැලීමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒවා සලකා බැලීමේ කටයුතු ඒ ඒ දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් සිදු කිරීමට නියමිතය.

Social and Equity

අධ්‍යාපන දෙපාර්තමේන්තුව සතුව පවතින විද්‍යාපීඨ 19ම ඉදිරියේදී විශ්වවිද්‍යාල බවට පත්කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.