Friday, October 25, 2024
Follow Us
Social and Equity

දුම්රිය රියදුරු වෘත්තීය සමිතියක් විසින් ආරම්භ කළ වර්ජනය හේතුවෙන් අද (24) උදෑසන කාලයේ දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Social and Equity

"සිලම්බම්" ක්‍රීඩා වැඩසටහනක් පසුගියදා නුවරඑළියේ දී පැවැත්විණ.

Social and Equity

ක්‍රිඩාව පෞරුෂය වර්ධනය කරගැනීමටත්, ජීවිතයේ වටිනා පාඩම් ඉගෙන ගැනීමටත් මෙන්ම එමගින් ජාතික අභිමානය පෝෂණය කිරීමත් සිදුකරන බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසයි.

Social and Equity
  • අභිමානවත් ශිෂ්ටාචාරයකට හා ඉතිහාසයකට උරුමකම් කියන අප එය රටේ ඉදිරි ගමනට දායක කර ගත යුතුයි.
  • අනුරාධපුර ඓතිහාසික උරුමය සුරැකෙන සහ ඊට ආවේණික නව නීති පද්ධතියක්.
  • පැරණි පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය අනුවම මහා විහාර විශ්වවිද්‍යාලයේ කටයුතු ආරම්භ කරනවා – ජනපති
Social and Equity

මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් රුපියල් 164,185,000ක මුදලක් වංක ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ විසින් කොළඹ මහාධිකරණය හමුවේ වරද අද පිළිගත්තේය.

Social and Equity
ලෝක ළමා දිනය සැමරීම වෙනුවෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වාර්ෂිකව සංවිධානය කරනු ලබන "සිතුවිලි සිත්තම්" සමස්ත ලංකා චිත්ර, පෝස්ටර් සහ කාටූන් තරඟාවලිය මෙවරත් සංවිධානය කර ඇත.
Social and Equity

Cinec උසස් අධ්‍යාපන ආයතනය විසින් සංවිධාන කරනු ලබන Innovation & Invention Edu Expo 2023 අධ්‍යාපන ප්‍රදර්ශනය ජූලි මස 27, 28, 29 යන දිනවලදී මාලබේ Cinec Campus පරිශ්‍රයේදී උදෑසන 08 සිට රාත්‍රී 07 දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

Social and Equity

බතලගොඩ වී පර්යේෂණ අභිජනන මධ්‍යස්ථානයේ අස්වනු නෙළීම අද (19) ආරම්භ වන බැවින් එම අභිජනන මධ්‍යස්ථාන භූමිය මහජනතාවට නැරඹීම සඳහා විවෘතව තැබීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

Social and Equity

ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ අද (16) පැවති කාන්තා මීටර 800 ධාවන ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට තරුෂි කරුණාරත්න සමත්වුනේ නව ශ්‍රී ලංකා වාර්තාවක් ද සමගිනි.

Social and Equity

වැලිකන්ද සහ පූනානි දුම්රිය ස්ථාන අතර සැ. 178 දම්. 72 ¼ දරන ස්ථානයේ පිහිටි නාමල්ගම මාර්ගයේ දුම්රිය හරස් මාර්ගය දුම්රිය දෙපාර්තමේන්තුව මගින් 2023 ජූලි 29 හා 30 වැනි දිනවල අලුත්වැඩියා කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Social and Equity

නිතිවිරෝධි අයුරින් විදේශ රැකියා ජාවාරම්වල නිරතවූ කාන්තාවක් ඇතුළු තිදෙනෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Social and Equity

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරනු ලබන මධ්‍යස්ථානයක් පොලිසිය විසින් වටලා තිබේ.

Social and Equity

ක්‍රීඩාවේ වංචා හා දූෂණ වැලැක්විමේ ඒකකය ශක්තිමත් කිරිමට නව සැලසුම් රැසක් ඇති බව ජාතික ක්‍රිඩා සභාවේ සාමාජික, පොලිස්පති සි.ඩී. වික්‍රමරත්න මහතා පවසයි.

Social and Equity

ලංකාවේ අධිකරණවල නඩු එකොලාස් ලක්ෂ විසි හත් දහසක් තිබෙන බවත් පසුගිය වසර හය තුළ සමථ මණ්ඩල සදහා යොමු වු නඩුත් අධිකරණවලට යොමු වු වා නම් තවත් නඩු ලක්ෂ තුනක්වත් අධිකරණවල ගොඩ ගැහෙන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

Social and Equity

පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයන් සඳහා සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබාදීම සඳහා වන නියමු ව්‍යාපෘතිය පසුගියදා ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කළ අතර එම පිරිසට සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ප්‍රදානය කිරීම පසුගියදා ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණි

Social and Equity

තවත් නිර්වින්දන ඖෂධ කාණ්ඩ දෙකක් භාවිතයෙන් ඉවත් කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.

Social and Equity

අද ලෝකය ඉල්ලන්නේ නිපුණතාවෙන් හෙබි වෘත්තිකයන් බවත් ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස (ජර්මන් ටෙක්) ආයතනයේ පාඨමාලාවන් හදාරන සිසුන්ට එවැනි වෘත්තීය පිළිගැනීමක් ජාත්‍යන්තර මට්ටමින් පවතින අතර රැකියාවන් ඔවුන් සොයා පැමිණන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

Social and Equity

කොළඹ ක්‍රමය( Colombo plan) වැඩසටහනේ 72වන සංවත්සරය ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගෝල්ෆේස් හෝටල් පරිශ්‍රයේදි උත්සවාකාරයෙන් පැවැත්විණි.

1951 ජූලි 1 වැනි දින ආරම්භ වූ කොළඹ ක්‍රමය වැඩ සටහනේ 72 වන සංවත්සර උත්සවය වෙනුවෙන් සැකසුණු විශේෂ සමරු ග්‍රන්ථය සංවිධානයේ වත්මන් මහලේකම් ආචාර්ය බෙන්ජමින් පී රෙයිස් මහතා විසින් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන වෙත පිරිනැමූ අතර උත්සවයේ ප්‍රධාන ආරාධිත දේශනය සිදු කරන ලද්දේ ද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසිනි. කොළඹ ක්‍රමය වැඩසටහනට ඇතුළත් රටවල් රැසක නියෝජිතයින්,දෙස් විදෙස් රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.